3DCrafter යනු 3D වස්තු ඇඳීම සහ ඒවා සජීවිකරණය සඳහා යොදාගන්නා open source ග්රැෆික්ස් මෙවලමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අවශ්‍ය ග්‍රැෆික් කොටස් ඇදගෙන විත් අතහැරීමේ වේ.

සරල ග්‍රැෆික් මෙන්ම සංකීර්ණ ඒවාද මෙම මෘදුකාංගය මඟින් නිර්මාණය කිරීම කල හැකිය. මේ සඳහා අවශ්‍ය වන පාඩම් මෘදුකාංගය නිර්මාණය කරන ලද සමාගමේ ප්‍රධාන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.


මෙම මෘදුකාංගය මඟින් AVI වර්ගයේ වීඩියෝ නිර්මාණය කිරීමද සිදුකල හැකිය.


මෘදුකාංගය සඳහා අවශ්‍යතාවයන්

* මෘදුකාංගයේ ප්‍රමාණය - 24 MB
* මෙහෙයුම් පද්ධතිය - Windows xp/7/8/10
* මතකය (RAM) - 512 MB
* වේගය (Processor) - 1GHz Processor


Related Articles

  • Free Downloads2017-10-19Best Free Software for Graphic Designers ග්‍රැෆික් නිර්මාණ කරන බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඔවුන්ට වැඩ කිරීමට භාවිතා… Read More
  • Free Downloads2017-02-122017 හොඳම ANTIVIRUS මෘදුකාංග මේ සඳහන් කරන්න යන්නේ දැනට 2017 වසර සඳහා නිකුත් කර තිබෙන හොඳම ප්‍රතිවෛරස මෘදුකාං… Read More
  • Free Downloads2016-09-05K-Lite Codec Pack Free Download Multimedia මෘදුකාංගයක් වන මෙය open source එකක් ලෙස නිර්මාණය කර තිබේ. එම නිසා නො… Read More
  • Free Downloads2016-09-05KM Player Free Download මෙය multimedia වර්ගයට අයත්වන මෘදුකාංගයකි. සංගීත නාද, වීඩියෝ play කිරීම සඳහා… Read More
  • Free Downloads2016-09-06MoviePlus X6 Free Download සරල තත්වයේ සිට සංකීර්ණ වීඩියෝ නිර්මාණය කිරීමට, සංස්කරණය කිරීමට නිර්මාණය කර … Read More
  • Free Downloads2016-09-05Jet Audio Free Download ඉතා ජනප්‍රිය multimedia මෘදුකාංගයක් ලෙස jet audio හැඳින්විය හැකිය. Windows xp ස… Read More