

මෙය multimedia වර්ගයට අයත්වන මෘදුකාංගයකි. සංගීත නාද, වීඩියෝ play කිරීම සඳහා මෙය භාවිතා කරනු ලැබේ. නමුත් මෙම මෘදුකාංගයේ තිබෙන විශේෂතා නිසා මෙය වඩාත් යෝග්‍ය වන්නේ ඉතා උසස් ගුණාත්මක තත්වයේ ඇති චිත්‍රපටි සහ වීඩියෝ නැරඹීම සඳහාය.

Windows වල ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තුල ධාවනය කිරීමට හැකියාව ඇති අතර MAC පරිඝනක සඳහාද මෙහි විශේෂ version එකක් ඇත. එමෙන්ම android දුරකථන වල වීඩියෝ නැරඹිය හැකි ලෙස විශේෂ ජංගම දුරකථන මෘදුකාංගයද නොමිලේ ලබාගත හැකිය.

මෘදුකාංගයේ විශේෂතා -
✫ 3D වර්ගයේ වීඩියෝ වලට සහය දක්වයි.
✫ උපසිරසි සඳහා පහසුකම් ඇත.
✫ නාද පාලනය කල හැකිවීම.
✫ වීඩියෝ වල ස්වභාවය වෙනස් කිරීමට හැකිය.
✫ භාෂා 24 කට ආසන්න ප්‍රමාණයකින් වැඩ කල හැකිය.
මෘදුකාංගය සඳහා අවශ්‍යතා -
✫ මෘදුකාංගයේ ප්‍රමාණය - 35 MB✫ මෙහෙයුම් පද්ධතිය - Windows 2000/xp/7/8/10
✫ මතකය (RAM) - 256 MB
✫ ඉඩ ප්‍රමාණය - 30 MB
✫ වේගය (Processor) - 1GHz Processor