Breaking
Loading...
Photos delete වුනාද? එහෙනම් මෙන්න recover කරගන්න

Photos delete වුනාද? එහෙනම් මෙන්න recover කරගන්න

ඔයාගේ ෆෝන් එකේ එහෙමත් නැත්තන් කොම්පියුටර් එකේ,ඒත් නැත්තන් ඩිජිටල් කැමරා එකේ තිබුන ෆොටෝස් ඩිලීට් වුනාද? ඒවා ගන්න විදියක් නැද්ද?


සමහර වෙලාවට පරිඝනකයට හෝ ෆෝන් එකට වයිරස් ගිහින් හරි අපේ අතින් වැරදිලා හරි තියෙන වටිනා ෆයිල්ස් ඩිලීට් වෙලා යනවා. ආපහු ඒවා ගන්න ගියාම හොඳ ක්‍රමයක් තියෙන්න ඕන. අන්න ඒකට තමයි මේ කියන්න හදන මෘදුකාංගය වටින්නේ.මේකට Wondershare Photo Recovery කියලයි කියන්නේ. ෆොටෝ කියලා තිබුණට ෆොටෝස් විතරක්ම නෙවෙයි, ඩිලීට් වුන වීඩියෝස්, ෆොටෝෂොප් ෆයිස් වගේ ඒවත් recover කරගන්න පුළුවන්. JPEG,JPG,PNG,BMP,RAW වගේ ඕනෑම වර්ගයක ෆොටෝ ෆයිල් එකක් ගන්න පුළුවන්.



Recoverit Photo Recovery එකට පුළුවන් පරිඝනක දෘඩ තැටියේ, ෆෝන් memory එකේ,කැමරා චිප් එකේ වගේ ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර උපාංගයක තියෙන ෆොටෝස් නැවත ගන්න. ඉතා කුඩා මෘදුකාංගයක් නිසා ඔයාලට මේක අඩු data ප්‍රමාණයකින් ගන්නත් පුළුවන්. 

සාමාන්‍ය මෘදුකාංගයක් විදියටම install කරලා open කරන්න. ඊට පස්සේ ඔයාට recover කරගන්න අවශ්‍ය උපාංගය තෝරලා ඒක scan කරන්න. ටික වෙලාවක් ගියාම ඔයාට පෙන්නාවි delete වෙලා තියෙන ෆොටෝස් මොනවද කියලා..ඔයාට අවශ්‍ය ඒවා පමණක් තෝරලා ඒවා අපහු ගන්න පුළුවන් පහසුවෙන්ම.



ඔයත් අදම download කරගන්න.



0 Comments: