
අපි ඔයාලට කියලා දෙන්නේ කොහොමද Computer එකක් Shutdown වෙන විදිහට programe එකක් හදන්නේ කොහොමද කියලා.

පියවර 1
මුලින්ම ඔයාලගේ Desktop එකේ Shortcut හදාගන්න ඕනේ.ඒකට කරන්න තියෙන්නේ ඔයාලගේ desktop එකේ right click New Shortcut
දැන් ඔයාලට මේ වගේ window එකක් ලැබෙනවා
පියවර 2
දැන් පහලින් type කරලා තියන විදිහට ඒ type box
එකේ type කරන්න.
shutdown –s –t 30 –c owned
පියවර 3
දැන් එයට next නම් විධානය ලබාදෙන්න .දැන් ඔබට
පහත ආකාරයට දිස් වේ.
පියවර 4
දැන් එහි ඔබ කැමති නමක් සදහන් කර finish නම්
විධානය ලබාදෙන්න.(eg- Msn )
දැන් ඔබට ඔබගේ desktop හි මෙවැනි icon ක් දැකිය
හැක.
පියවර 5
දැන් එහි icon ය ඔබ කැමති ලෙස වෙනස් කර ගන්න. ඔබට දැන් එය ඕනෑම Computer එකකට Share කල හැකියි.