අපි කියපු විදියටම දැන් බලමු කොහොමද නොමිලේ සහතිකපත්‍ර සහ ඩිප්ලෝමා දිනාගන්නේ කියලා. මුලින්ම ඔබ මේ දී තියෙන ලින්ක් එකෙන් ගොස් ALISON වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.







මෙහි ඇති නොමිලේම කරන්න තිබෙන පාඨමාලාවන් පහත සඳහන් වෙනවා. පහත සඳහන් ලින්ක් එකෙන් ගොස් ඔබට ඒවා බලාගන්න පුළුවන්.


ඔබ කැමති පාඨමාලාවක් මින් තෝරාගෙන Modules හරහා ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඉන්පසුව විභාගයට මුහුණ දී සහතිකපත නොමිලේම ඔබේ ඊමේල් එකට ගෙන්වා ගන්න පුළුවන්.

ඔබට ඩිප්ලෝමා සහතික පතක් නොමිලේ ලබාගන්න ඕන නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ALISON වෙබ් අඩවිය අලුතෙන් හඳුන්වා තියෙන දෙයක් තමයි වෙබ් අඩවිය පිළිබඳව ඔබගේ යාලුවන්ට හඳුන්වාදීම. මේ සඳහා ඔබට Refer Friend යටතේ ලබාදී ඇති ඔබගේ Referral link එක මිතුරන්ට ලබාදී ඒ හරහා ඔවුන් ලියාපදිංචි වී පාඨමාලා කරනවිට ඔබට සහතිකපත්‍ර සහ ඩිප්ලෝමා සහතික නොමිලේ ලබාගැනීම හැකියාව තිබෙනවා. ඔබගේ  Referral link එක Facebook , Twitter , Google Plus ආදී සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙන්ම email හෝ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ඔස්සේ මිතුරන් අතරට යැවීමේ හැකියාව තියෙනවා.

ඔබගේ Referral link එක ලබාගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.( ඔබගේ Referral link එක ලබාගැනීමට ප්‍රථම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බව සලකන්න )




එසේනම් මේ ආකාරයට කටයුතු කිරීමෙන් ඔබටත් දැනුමෙන් සන්නද්ධ වී ජාත්‍යන්තරව පිළිගත් සහතිකපතක් හෝ ඩිප්ලෝමා එකක් ලබාගන්න පුළුවන්. අදම එකතු වන්න ALISON සමඟ...

ඔබට මේ සම්බන්ධයෙන් දැනගත යුතු යමක් වේ නම් අපගේ facebook පිටුවෙන් හෝ අපගේ online chat සේවාව මඟින් සම්බන්ධ වන්න.


Related Articles