දැන් ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී අවසානයි. ඔබට දැන් මෙහි ඇති පාඨමාලාවන් ඕනෑම එකක් කරන්න පුළුවන්. මෙහි ඇති පාඨමාලාවන් ගැන කෙටි සඳහන් කිරීමක් දැන් අපි කරන්නම්.


මෙහි ඇති පාඨමාලාවන් කොටස් තුනක් ලෙස වර්ග කරන්න පුලුවන්.

1. Certificate Courses -

ඉතා පහසුවෙන් පැය 2, 3ක් තුල කරලා නිම කරන්න පුළුවන් පාඨමාලාවන් තමයි මෙහි තියෙන්නේ. පරිඝනක, ව්‍යාපාර, කළමනාකාර, මාධ්‍යය අංශයේ පාඨමාලා රැසක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.

2. Diploma Courses -

පැය 8ක් 10ක් පමණ කාලයක් තුළ කල හැකි විවිධ පිළිගත් ඩිප්ලෝමා රැසක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.

3. Learning Paths -

ඔබගේ දැනුම සහ රාජකාරිමය අත්දැකීම් වැඩි දියුණු කරදෙන පාඨමාලාවන් තමයි මේ. මෙවැනි පාඨමාලාවක් කිරීමට පැය 18-20 ක් වගේ කාලයක් ගත වෙනවා.


ඉතින් මෙවැනි ඕනෑම පාඨමාලාවක් කිරීමට ඔබට කිසිම මුදලක් ගෙවීමට සිදුවන්නේ නැහැ. ඔබගේ කැමැත්ත පරිදි මෙම සෑම පාඨමාලාවක්ම තෝරාගන්න ඔබට හැකියාව තියෙනවා.


ඊළඟට අපි ඔබට කියන්නම් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් පාඨමාලාවන් කිහිපයක් ගැන.




Related Articles

  • A/L ICT2016-08-02HTML Basic Tags HTML Basic Tags (HTML මූලික tags) 1. Heading Tags අපි කිසියම් document… Read More
  • A/L ICT2016-08-02HTML Attributes HTML Attributes (HTML උපලක්ෂණ) මේ කියන්නේ HTML වල ගුණාංග ගැනයි. අපි දන්නවා ඕන… Read More
  • A/L ICT2016-08-02HTML elements HTML element (HTML මූලිකාංග) HTML elements කියලා කියන්නේ විවෘත/ආරම්භක ක… Read More
  • A/L ICT2016-08-02HTML Formatting ඔබ අනිවාර්යෙන්ම office මෘදුකාංගය භාවිතා කර ඇතිනේද. word සමඟ වැඩ කරනවිට අකුරු හෝ… Read More
  • A/L ICT2016-08-02HTML Tags මොනවද මේ HTML Tags කියන්නේ.. වෙබ් පිටුවේ අන්තර්ගත වෙන්න ඕන දේවල් අඩංගු වෙන්නේ ම… Read More
  • A/L ICT2016-08-02html comments HTML Comments මොකක්ද මේ html comments කියලා කියන්නේ. මෙය ඕනෑම programming lan… Read More