Breaking
Loading...
Windows deactivate වෙලාද? මෙන්න active කරගන්න විදිය

Windows deactivate වෙලාද? මෙන්න active කරගන්න විදිය

Windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි කාලයක් භාවිතා කරද්දී Windows අක්‍රීය වෙලා කියලා පෙන්වන එක.


ඒ කියන්නේ අපේ Windows මෙහෙයුම් පද්ධතිය Original නෙවෙයි කියන එකයි. මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට අපි පරිඝනකය අන්තර්ජාලයට සම්බන්ධ කරලා වැඩ කරද්දියි. Windows වල අයිතිකාරයා වෙන Microsoft සමාගමට දැනගන්න පුළුවන් අපේ පරිඝනකයේ තියෙන Windows ඇත්තද බොරුද කියලා දැනගන්න. බොරු එකක් නම් තමයි අපිට Desktop එකේ දකුණු පස පහල තීරුවේ message එකක් පෙන්වන්නේ Windows activate කරගන්න කියල.


Windows මෙහෙයුම් පද්ධතිය විතරක් නෙවෙයි Microsoft Office මෘදුකාංග කට්ටලයත් Original නෙවෙයි නම් එයත් activate කරන්න කියලා නිරූපණය කරනවා.


ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුමක් තමයි අපි මේ කියන්න හදන්නේ. ඔයාලට අපි දෙනවා ඉතා කුඩා මෘදුකාංගයක්.මෙය ඔබට නොමිලේම බාගත කරගන්න පුළුවන්. එහි තිබෙන KMSAuto කියන file එක run කරන්න. එවිට පහත ආකාරයට Window එකක් open වේවි.


ඉන්පසුව ඔබට අවශ්‍ය නම් Windows හෝ Microsoft Office Activate කරගන්න පුළුවන්.