Breaking
Loading...

සරල තත්වයේ සිට සංකීර්ණ වීඩියෝ නිර්මාණය කිරීමට, සංස්කරණය කිරීමට නිර්මාණය කර ඇති විශිෂ්ඨ මෘදුකාංගයක් ලෙස MoviePlus හැඳින්විය හැකිය. MP4, AVI, WMV, MPG and QuickTime MOV වැනි විවිධ වර්ගයේ file වර්ග සඳහා මෙය සහාය දක්වයි. HD වීඩියෝ නිර්මාණකරණය මෙම මෘදුකාංගය බහුලව භාවිතා කරන අතර ඒ සඳහා යොදාගත හැකි ප්‍රබල මෙවලම් මෙහි අන්තර්ගතය.

ඔබ මෙම මෘදුකාංගයට නවකයෙක් නම් ඔබට මුල සිටම සරලව සියලු පාඩම් හරහා අවශ්‍ය දැනුම ලබාගැනීමේ පහසුකම තිබේ.

මෘදුකාංගය සඳහා අවශ්‍යතාවයන්

* මෘදුකාංගයේ ප්‍රමාණය - 142 MB
* මෙහෙයුම් පද්ධතිය - Windows xp/7/8/10
* මතකය (RAM) - 1GB
* ඉඩ ප්‍රමාණය - 1.5 GB
* වේගය (Processor) - Pentium 4 Processor