Computer Crash Programme එකක් හදමු !

Computer Crash Programme එකක් හදමු !

අද අපි ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද Notepad එක භාවිතා කරලා ඔයාගේ යාලුවෙක්ගෙ compter එකකට යවන්න පුළුවන් කඩාකප්පල්කාරී වැඩසටහනක් (crash program ) හදාගන්නේ කොහොමද කියලා.


පියවර 1

මුලින්ම ඔයාලගේ Computer එකේ තියන Text Document Open කරගන්න.


පියවර 2 

දැන් මං type කරලා තියන code එක ඔයාලගේ text doc. එකේ type කර ගන්න .


පියවර 3 

ඔයාලා ඒ type කරගත්තු document එක crasher.bat ලෙස save කරගන්න.


පියවර 4 

දැන් එම .bat file එක desktop එකේ මේ ආකාරයෙන් දිස්වේ.


පියවර 5 

දැන් ඔයාලා මේ bat file එකේ shortcut එකක් හදාගන්න.



දැන් මෙම shortcut එක කිසිවෙකුට හදුනාගත නොහැකි පරිදි මෙහි icon වෙනස් කර rename කරන්න .


මේ ඔබට දිස් වන්නේ අපි දැන් හදා ගත්ත shortcut එක Internet Expore ලෙස අයිතමය වෙනස් කර rename කර ඇති ආකරයයී.

දැන් මේ application එක run කරාම මේ විදිහට පෙන්නුම් කරන්නවා .


මෙම application එක end කිරීමට නම් computer එක power button එකෙන්ම restart කල යුතුයි.

Related Articles

  • How to2017-03-06Solve USB Device Not Recognized Error ගොඩක් අය පරිඝනකයේ USB port එකකට කිසියම් USB උපකරණයක් සම්බන්ධ කළවිට නිරූපණය කරන … Read More
  • How to2017-03-06Password යොදා folders lock කරන්න තමන්ගේ රහස්‍ය පුද්ගලික විස්තර, පින්තූර,වීඩියෝ,files වගේ දේවල් අනිත් අයට නොපෙනෙන… Read More
  • How to2017-03-06Computer folders පාට කරන හැටි ඔබේ පරිඝනකයේ තිබෙන folders ඔක්කොම එක වගේ නේද? කහ පාටට හුරුව තියෙන සාම්ප්‍රදායික… Read More
  • Photography2016-12-26Top 10 Best Camera in 2016 Photography became a passion of many people today who have few resources to pay… Read More
  • Basic of Computer2017-04-17MS PowerPoint Shortcut Keys මයික්‍රොසොෆ්ට් PowerPoint කියලා කියන්නේ අපි හොඳටම දන්න ගොඩක් අය භාවිතා කරන මෘදු… Read More
  • Basic of Computer2017-04-17MS Excel Shortcut Keys විද්‍යුත් පැතුරුම්පත් හෙවත් විවිධ ගණිතමය දත්ත ගබඩා කර තොරතුරු නිර්මාණය කිරීම සඳ… Read More