Breaking
Loading...
ඉතා ජනප්‍රිය multimedia මෘදුකාංගයක් ලෙස jet audio හැඳින්විය හැකිය. Windows xp සිට 10 දක්වා මෙනම් වෙනත් බොහෝ මෙහෙයුම් පද්ධති වල මෙම player මෘදුකාංගය ස්ථාපනය කල හැකිවීම මෙන්ම මෙහි ඇති විශේෂතා නිසා මෙම මෘදුකාංගය ජනප්‍රිය වී ඇත.

මෘදුකාංගයේ විශේෂතා

* mp3, wmv, wav, avi, mpeg, mkv ආදී ඕනෑම වර්ගයක ගීත සහ වීඩියෝ play කිරීමේ හැකියාව තිබීම.
* ගීත සංස්කරණය කිරීමේ හැකියාව.
* වීඩියෝ කොටස් වලින් නාද කොටස් වෙන්කරගැනීම හැකියාව. (converting facility)
* නාදයන් වල ස්වරූපය, ප්‍රමාණය වෙනස් කිරීමේ හැකියාව. (equalizer)
* විවිධ අලංකාර මුහුණුවරයන් යොදාගැනීම හැකියාව. (skin changing)


වර්තමානය වනවිට පරිඝනක වලට මෙන්ම android පද්ධති වලටද jet audio මෘදුකාංගය ලබාගැනීමට පුළුවන් වේ.

පරිඝනක සඳහා මෘදුකාංගය නොමිලේම පහතින් ලබාගන්න.