Breaking
Loading...
K-Lite Codec Pack Free Download

K-Lite Codec Pack Free Download

Multimedia මෘදුකාංගයක් වන මෙය open source එකක් ලෙස නිර්මාණය කර තිබේ. එම නිසා නොමිලේම මෙය ලබාගැනීම පහසුකම ඇත. සංගීත නාද වලට වඩා වීඩියෝ නරඹන්න යෝග්‍ය මෘදුකාංගයක් ලෙස මෙය යොදාගත හැකිය. Windows XP, Vista, Windows 7, 8, 8.1 and 10 වල 32-bit සහ 64-bit වලට ගැලපෙන ලෙස මෙය ලබාගත හැකිය.


පහත file වර්ගයන් play කිරීමේ සහය මෙම මෘදුකාංගය විසින් ලබාදෙයි.

✔ AVI, MKV, MP4, FLV, MPEG, MOV, TS, M2TS, WMV, RM, RMVB, OGM, WebM
✔ MP3, FLAC, M4A, AAC, OGG, 3GP, AMR, APE, MKA, Opus, Wavpack, Musepack
✔ DVD and Blu-ray



මෙම මෘදුකාංගය නොමිලේ ලබාගන්න >>>