Breaking
Loading...
How to Start a Successful Youtube Channel

How to Start a Successful Youtube Channel


චැනලක් Monatization Approve කිරීම සදහා Subscribe - 1000 ක් සහ Watch Time - 4000 H තිබිය යුතුය.


චැනලයක් monatized කිරීම සදහා අව්රුද්දක කාලයක් හිමිවන අතර එම කාලය චැනලය ආරම්බ කල දින සිට අව්රුද්දක් නොවේ.එය ඔබ Monatization අයදුම් කරන දින සිට පසු පසට අව්රුද්දකි.

ඔබගේ චැනලයට වීඩියෝ අප්ලෝඩ් කිරීමේදී කාලසටහනකට අප්ලෝඩ් කිරන්න. (උදේ 6 හෝ සවස 7)

එකම දුරකතනයෙහි විශාල Emails ප්‍රමානයක් නිර්මානය කර Subscribe කිරීමෙන් වලකින්න.

චැනලයෙහි Reach නියමිත ආකාරයට පවත්වා ගැනීම සදහා සමාන කාල පරතර වලින් වීඩියෝ අප්ලෝඩ් කරන්න.

ඔබ චැනලය ආරම්බ කල දින සිට ඔබට අනන්‍ය / ඔබේ වීඩියෝ නැරබීමට අනන්‍ය පිරිසක් නිර්මානය කිරීම වෙනුවට කුමන හෝ Subscribe / Views / Watch Time මගින් චැනලය Monatized කිරීම මූලික අරමුන කරගන්න. (අව්රුද්දක කාලයක් පමනක් ඇති හෙයින්)

චැනලය Monatized වීමෙන් අනතුරුව ඔබටම අනන්‍ය පිරිසක් නිර්මානය කරන්න.

ඔබගේ චැනලයට වෙනත් අයකුගේ නිර්මාන ඇතුලත් කිරීමෙන් වලකින්න.

ඔබට වීඩියෝස් නිර්මානය කිරීමට කාලය නොමැති නම් Creative Commons පහසුකම බාවිතා කරන්න.

ඔබගේ වීඩියෝවෙහි අන්තර්ගතය කුමක් උවද වීව්ස් සදහා බලපාන ප්‍රදාන සාදකය Thumbnails වන අතර එය නරබන්නාගේ ආකර්ශනය දිනාගත හැකිවන පරිදි නිර්මානය කරන්න.

ඔබ වීඩියෝවක් අප්ලෝඩ් කිරීමේදී උපරිම Key Words/ Tags යොදන්න.

ඔබගේ වීඩියෝවෙහි Intro සදහා ඇති කාලය තත්පර 5 කට සීමා කරන්න.

වීඩියෝවෙහි කාලය අනවශ්‍ය ලෙස දිගු වීම හා මාතෘකාවට අදාල නොවන කරුනු ඇතුලත් කිරීමෙන් වලකින්න.

මාස 3 ක් ඇතුලත Copyright 4 ක් ඇති නොකරගැනීමට වගබලාගන්න.

ඔබ චැනලයට Subscribe ලැබී ඇති මාද්‍ය (souce) එක කුමක් උවත් එය monatization සදහා ගැටලුවක් නොවේ.

ඔබ අලුතෙන් Youtube චැනලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඇත්නම් වෙනස් ආකාරයේ චැනලයක් ආරම්බ කිරීම මගින් ඉක්මනින් Youtube සාර්තකත්වයට ලගා විය හැක.

ඔබ Sub 4 Sub Method එකක් මගින් Subscribe ලබා ගනී නම් දිනකට උපරිම 50කට සීමා කරන්න.

යම් හේතුවකින් ඔබ Sub 4 Sub මගින් ලබාගන්න Subscribe අඩු වීමක් සිදු උවහොත් එය යමකු Unsubscribe කිරීමක් නොවන අතර Youtube ආයතනයට Spam ලෙස තහව්රු වන Subscribe Auto Unsubscribe වීමක් සිදුවිය හැක.

සෑම විටම අවම වශයෙන් 360 p Quality හෝ ඊට ඉහල Videos Upload කරන්න.


0 Comments: