HTML Definition Lists - අර්ථ විග්‍රහ ලැයිස්තු



ඔබ ශබ්දකෝෂ හෝ විශ්වකෝෂ (dictionary or encyclopedia) භාවිතා කරනවා නම් දැකලා ඇති කුඩා අර්ථ තිබෙන,කෙටි යෙදුම් වල විශාල අර්ථ සහ යෙදුම්ද ක්වා තිබෙන ආකාරය. ඉතින් මෙවැනි ආකාරයේ ඉදිරපත් කිරීම්  Definition Lists හෙවත් අර්ථ විදහා දැක්වීම් ලැයිස්තු ලෙස හැඳින්වෙනවා.

html වලදී මෙවැනි ලැයිස්තු නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන tags වර්ග තුනක් තිබෙනවා.

<dl> ... </dl> - ලැයිස්තුවේ ආරම්භය සහ අවසානය සඳහා යොදාගනී.
<dt> - කෙටි යෙදුම
<dd> - කෙටි යෙදුමේ දිගු අර්ථය

<html>
<head>
<title>HTML Definition List</title>
</head>
<body>
<dl>
<dt><b>HTML</b></dt>
<dd>This stands for Hyper Text Markup Language</dd>
<dt><b>HTTP</b></dt>
<dd>This stands for Hyper Text Transfer Protocol</dd>
</dl>
</body>
</html>



Related Articles

  • A/L ICT2016-08-03HTML Tables - III Tables Backgrounds -  නිර්මාණය කරනු ලබන table වල පසුබිම සඳහා වර්ණ හෝ … Read More
  • A/L ICT2016-08-03HTML Fonts HTML FONTS - වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී එය බලන අයට ප්‍රියමනාප අඩංගු දේවල් ප… Read More
  • A/L ICT2016-08-03HTML Forms - III Checkboxes Controls - මේ අවස්ථාව ඔබ forms fill කිරීමේදී දැක ඇති. අවස්ථා … Read More
  • A/L ICT2016-08-02HTML Forms HTML Forms ( HTML ආකෘති පත්‍ර ) වෙබ් අඩවියක් තිබෙන වැදගත්ම දෙයක් තමයි මේ forms… Read More
  • A/L ICT2016-08-03HTML Tables HTML tables ( HTML වගු ) වෙබ් පිටු තුල පින්තූර,අකුරු,වගු ආදිය පිළිවෙලකට සකස් … Read More
  • A/L ICT2016-08-02HTML Forms - II Single-line text input controls - <html> <head> <title>Si… Read More