Tables Backgrounds - 



නිර්මාණය කරනු ලබන table වල පසුබිම සඳහා වර්ණ හෝ රූප යෙදීමට ක්‍රමවේදයක් ඇත. මේ සඳහා bgcolor attribute සහ background attribute යොදාගනී.

* bgcolor attribute - සම්පූර්ණ table එකට හෝ  table එක තුල ඇති කෝෂ වලට වර්ණ යෙදීමට bgcolor attribute යොදාගනී.
* background attribute - සම්පූර්ණ වගුවටම හෝ වගුවේ ඇති කෝෂ වලට රූපයක් පසුබිම ලෙස සකස් කිරීමට background attribute යොදාගනී.

bgcolor attribute -

<html>
<head>
<title>HTML Table Background</title>
</head>
<body>
<table border="1" bordercolor="red" bgcolor="yellow">
<tr>
<th>Column 1</th>
<th>Column 2</th>
<th>Column 3</th>
</tr>
<tr><td rowspan="2">Row 1 Cell 1</td><td>Row 1 Cell 2</td><td>Row 1 Cell 3</td></tr>
<tr><td>Row 2 Cell 2</td><td>Row 2 Cell 3</td></tr>
<tr><td colspan="3">Row 3 Cell 1</td></tr>
</table>
</body>
</html>



background attribute -

<html>
<head>
<title>HTML Table Background</title>
</head>
<body>
<table border="1" bordercolor="green" background="/images/test.png">
<tr>
<th>Column 1</th>
<th>Column 2</th>
<th>Column 3</th>
</tr>
<tr><td rowspan="2">Row 1 Cell 1</td><td>Row 1 Cell 2</td><td>Row 1 Cell 3</td></tr>
<tr><td>Row 2 Cell 2</td><td>Row 2 Cell 3</td></tr>
<tr><td colspan="3">Row 3 Cell 1</td></tr>
</table>
</body>
</html>