
Single-line text input controls -
<html>
<head>
<title>Single-line Text Input Control</title>
</head>
<body>
<form >
First name: <input type="text" name="first_name" />
<br>
Last name: <input type="text" name="last_name" />
</form >
</body>
</html>
මෙහි input type සඳහා භාවිතා කල හැකි attributes කිහිපයක් තිබේ.
type - ඇතුලත් කරන දත්ත කුමන ආකාරයේ විය යුතුද යන්න සඳහන් කිරීමට යොදාගනී. බොහෝවිට එය text ලෙස යොදාගනී.
name - server එකට යවන වටිනාකම හඳුනාගැනීම සඳහා නමක් භාවිතා කල යුතු නිසා මෙසේ name attribute යොදාගනී.
value - මූලික වටිනාකමක් සැපයීමට මෙය යොදාගනී.
size - ඇතුලත් කරන අකුරු සඳහා පළලක්,ප්‍රමාණයක් සැපයීමට යොදාගනී.
maxlength - text box එකක් තුල කොපමණ අකුරු ඉලක්කම් ප්‍රමාණයක් ඇතුලත් කල හැකිද යන්න සීමා කිරීමට මෙය යොදාගනී.
Password input controls -
මෙහිදීද <input> tag භාවිතා කරන නමුත් type attribute ලෙස password යොදාගනී.
<html>
<head>
<title>Password Input Control</title>
</head>
<body>
<form >
User ID : <input type="text" name="user_id" />
<br>
Password: <input type="password" name="password" />
</form >
</body>
</html>

Multi-line text input controls -
<html>
<head>
<title>Multiple-Line Input Control</title>
</head>
<body>
<form>
Description : <br />
<textarea rows="5" cols="50" nam e="description">
Enter description here...
</textarea>
</form >
</body>
</html>

මෙහිදී යොදාගැනෙන මූලික attributes කිහිපයක් වන්නේ rows සහ cols වේ. එනම් text යෙදීමට ගන්නා box/කොටු වලට rows මඟින් තිරස් පේළිද, cols මඟින් සිරස් පේළිද කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද යන්න ඉදිරිපත් වේ.