
Ordered List - අංකිත ලැයිස්තු
හැඩතල වෙනුවට කිසියම් අකාරාදී,අංකිත පිළිවෙලක් අනුව දත්ත හෝ තොරතුරු ලැයිස්තු ආකාරයට ඉදිරිපත් කිරීමට ordered List භාවිතා කරයි.
මේ සඳහා භාවිතා කරන්නේ <ol> tag එක වේ.
<html>
<head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol>
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>
ඉහත ආකාරය ol ලැයිස්තු වල සාමාන්‍යය (default) ආකාරය වන අතර එහිදී 1,2,3 ආදී ලෙස ප්‍රතිපලය ලැබේ. නමුත් අපිට වෙනත් අංකිත හෝ අකාරාදී පිළිවෙලකින් ලැයිස්තුව නිර්මාණය කිරීමට අවශ්‍ය නම්,
<ol type="1"> - සාමාන්‍යය අංක ලෙස (1,2,3...)
<ol type="I"> - ලොකු රෝම ඉලක්කම් (I,II,III...)
<ol type="i"> - කුඩා රෝම ඉලක්කම් (i,ii,iii...)
<ol type="a"> - කුඩා ඉංග්‍රීසි අකුරු (a,b,c...)
<ol type="A"> - විශාල ඉංග්‍රීසි අකුරු (A,B,C...)
සාමාන්‍යය අංක ලෙස
<html><head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol type="1">
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>
ලොකු රෝම ඉලක්කම්
<html><head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol type="I">
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>

කුඩා රෝම ඉලක්කම්
<html><head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol type="i">
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>

ලොකු ඉංග්‍රීසි අකුරු
<html><head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol type="A">
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>

කුඩා ඉංග්‍රීසි අකුරු
<html><head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol type="a">
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>

ඉහත සෑම ලැයිස්තුවක්ම ආරම්භ වන්නේ අදාළ පිළිවෙලේ පළමු ආරම්භක අකුරෙන් හෝ ඉලක්කමින්ය. නමුත් අපට අවශ්‍ය නම් පළමු අවස්ථාවෙන් නොමැතිව මැද ස්ථානයකින් ආරම්භය ලබාගත හැක.
උදාහරණ ලෙස 1,2,3 ලෙස පටන් නොගෙන 4,5,6 ලෙස 4න් ආරම්බය ලබාගත හැකිය. මේ සඳහා start attribute යොදාගත හැකිය. ඉන් අදහස් කරනු ලබන්නේ කුමන තැනින් ආරම්බය ගත යුතුද යන්නයි.
<ol type="1" start="4"> - 4වෙනි අංකයේ සිට ආරම්භ වේ.
<ol type="I" start="4"> - IVවෙනි රෝම ඉලක්කමේ සිට ආරම්භ වේ.
<ol type="i" start="4"> - ivවෙනි කුඩා රෝම ඉලක්කමේ සිට ආරම්භ වේ.
<ol type="a" start="4"> - d අකුරේ සිට ආරම්භ වේ.
<ol type="A" start="4"> - D අකුරේ සිට ආරම්භ වේ.
<html>
<head>
<title>HTML Ordered List</title>
</head>
<body>
<ol type="i" start="4">
<li>Science</li>
<li>Maths</li>
<li>Englsih</li>
<li>ICT</li>
</ol>
</body>
</html>
