Files upload කර මුදල් ඉපයිය හැකි හොඳම වෙබ් අඩවි කිහිපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඔබට තිබෙන්නේ මෙහි සඳහන් වන banners මඟින් එම වෙබ් අඩවි වල ලියාපදිංචි වී මුදල් ඉපයීමට පටන්ගැනීමයි.


කොහොමද මෙම වෙබ් අඩවි වලින් මුදල් උපයන්නේ?

ඔබට තිබෙන්නේ මෙම වෙබ් අඩවි වලට ඔබ සතුව තිබෙන softwares,videos,games,ebooks වගේ විවිධ files වර්ග upload කිරීමයි.  ඉන් පසුව එම එක් එක් file එකට අදාලව වෙනම links ඇතුලත් වෙනවා. එම links ඔබේ මිතුරන් අතර බෙදාහරින්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබගේ වෙබ් අඩවිය හරහා download කරගන්න දෙන්න පුළුවන්. එවිට එම file එක download කරගන්න අය මඟින් සමාගමට මුදල් ලැබෙනවා.එම මුදල් වලින් කොටසක් ඔබටත් හිමි වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි මුදල් ඉපයීම සිදුවන්නේ. මෙම එක් එක් සමාගමේ ක්‍රමයන්ට අනුව ඔබට ලැබෙන මුදල වෙනස් වෙනවා. Downloads 1000කට $2 සිට 10 දක්වා ගෙවීම් කරනු ලබනවා.

1. NitroFlare

Banner 01

මෙම වෙබ් අඩවිය මඟින් ඔබට files upload කර ගබඩා කර තැබීමට 100GB ක ඉඩ අවකාශයක් ලබාදෙනවා. නමුත් එම files ක්‍රියාකාරී තත්වේ,ඒ කියන්නේ ඒවා download කරන්නේ නැතිනම් දින 90කට පසුව ඔවුන් විසින් ඉවත් කර දමනවා.මේ නිසා සෑම file එකක්ම download කරන ආකාරයට සකස් කර තැබිය යුතුයි. ඔවුන් තම පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියට මුදල් දී ලියාපදිංචි වීමෙනුයි. එසේ ලියාපදිංචි වන අයට ඉතා ඉක්මණින් files download කරගැනීමට හැකි වෙන්ව. එසේ නැති free users ලට files download කරගැනීමට වැඩි කාලයක් ගත වෙනවා. ඔබේ ගිණුමේ ශේෂය $100ක් වුවිට Paypal හරහාද, Payoneer මඟින් $500ක් ද, WebMoney හරහා $100 ක්ද WireTransfer ක්‍රමය මඟින් 500$ ක්ද ලබාගැනීමට අවකාශය ලැබෙනවා.


2. UPLOADS.TO


ඉන්දියානු සමාගමක් වන මෙයත් files download කිරීමේදී ads නිරූපණය කර ඒ හරහා මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියකි. downloads 1000කට $ 1 සිට $ 20 දක්වා ගෙවීම් මෙමඟින් සිදු කරනු ලබනවා. ඔබේ ගිණුමේ ශේෂය $10ක් වුවිට Paypal හරහා මුදල් ලබාගන්න පුළුවනි.


එමෙන්ම referral වැඩසටහන මඟින්ද ඔබට මුදල් ඉපයීම සිදු කරන්න පුළුවන්. ඔබත් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී files upload කර මුදල් ඉපයීම ආරම්බ කරන්න.

3. BDUplod


බංගලාදේශ සමාගමක් වන මෙයද files upload කර මුදල් ඉපයිය හැකි විස්වාසවන්ත සහ හොඳ වෙබ් අඩවියකි. Download 1000කට $3 සිට $40 දක්වා මෙමඟින් ගෙවීම් කරනු ලබයි. download කිරීමට ප්‍රථම ඔවුන්ගේ දැන්වීම් click කිරීම download කරන්නා විසින් සිදු කල යුතුය. එවිට ලැබෙන මුදලින් කොටසක් ඔබට කොමිස් මුදල් ලෙස ලැබේ.




4. Indishare

Files upload කර මුදල් ඉපයිය හැකි තව වෙබ් අඩවියක් තමයි මේ  Indishare කියලා කියන්නේ. BDupload වගේම ක්‍රියාවලියක් තමයි මෙහිත් සිදුවන්නේ. පහත link එකෙන් ඔබත් මුලින්ම මෙහි ලියාපදිංචි වී බලන්න.


ඕනෑම ආකාරයේ file එකක් upload කර share කිරීමේ හැකියාව මින් ලැබෙන අතර downloads 10,000කට $40ක් ඉපයීමේ හැකියාව ලැබේ.
Paypal, Payza යන ක්‍රම වලින් ඔබට මුදල් ලබාගත හැක.






Related Articles