
Chitika යනු ඉතා ජනප්‍රිය හොඳින් ගෙවීම් කරන පහසුවෙන් දැන්වීම් ලබාගත හැකි වෙබ් අඩවියකි. පහත banner එක භාවිතා කර ඔබත් එහි ලියාපදිංචි වන්න.

මෙහි තිබෙන ප්‍රධානම වාසියක් වන්නේ දැන්වීම් ප්‍රචාරණය කිරීම සඳහා වෙබ් අඩවිය අනුමත කරගැනීමට අවශ්‍යය නොවීමයි. එම නිසා ඔබට දැන්වීම් ප්‍රමාණය තෝරා පහසුවෙන්ම දැන්වීම් කේතය ලබාගැනීමට හැකිය.

ඉන්පසුව එම කේතය ඔබේ වෙබ් පිටුවේ අවශ්‍ය ස්ථානයට යොදා දැන්වීම් ප්‍රචාරණය කිරීම ආරම්භ කල හැකිය. ඔබේ ගිණුමේ ශේෂය $10ක් වූ විට Paypal හරහා මුදල් ලබාගැනීමේ හැකියාව ඇත.