Breaking
Loading...
VigLink මඟින් මුදල් ඉපයීම

VigLink මඟින් මුදල් ඉපයීම

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගණනනාවක් තිබෙනවා. ඒ වගේම මුදල් ඉපයීමට එක් එක් සමාගම් යොදාගන්න විවිධ ක්‍රම වෙදත් තිබෙනවා. අපි දැන් මේ කියන්න යන්නේ අන්න එහෙම වෙනස්ම වූ ක්‍රම වේදයක් ගැනයි.


වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රචාරණය කරනවා වගේම වෙබ් පිටුවල තිබෙන අන්තර්ගතයන් සඳහා දැන්වීම් ඇතුලත් කර පෙන්වීමත් අන්න ඒ වගේ වෙනස්ම ක්‍රමයක්. බොහෝ වෙලාවට මෙහිදී සිදුවන්නේ වෙබ් පිටුවල තිබෙන text කොටස් වලට, ඒ කිව්වේ වාක්‍ය වලට වචන වලට links යෙදීමයි. මෙම links වල විවිධ දැන්වීම් අන්තර්ගත වෙලා තිබෙනවා.

VigLink එකෙන් කරන්නෙත් අන්න එහෙම වෙබ් පිටුවල ඇති අන්තර්ගතයන් වලට දැන්වීම් එකතු කර මුදල් ඉපයීමට සැලැස්වීමයි. ඔබටත් පුළුවන් පහත සඳහන් banner එක හරහා ගොස් VigLink සමඟ සම්බන්ධ වන්න.

VigLink banner

VigLink හා සම්බන්ධ වූ පසු ඔබට තිබෙන්නේ ඔවුන් ලබාදෙන කේතය ඔබේ වෙබ් පිටුවේ <body> ..... </body> අතර කොටසේ ඇතුලත් කිරීමයි.



එසේ ඇතුලත් කිරීමෙන් පසුව ඔබේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ පිටු වල,articles වල සමහර කොටස් links ලෙස නිරූපණය කර ඒවා හරහා දැන්වීම් කොටස් ප්‍රචාරය වේවි. ඔබගේ වෙබ් පිටු නරඹන අය එම links click කිරීම මඟින් ඔබේ ගිණුමට මුදල් බැර වේවි.

එමෙන්ම ඔබගේ referral link එක හරහා අලුතෙන් මෙම වැඩසටහන සමඟ එකතුවන අය නිසාද ඔබට පහසුවෙන කොමිස් මුදල් ලබාගැනීමේ හැකියාව ලැබේ.


VigLink banner