

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේදී භාවිතා කරන ජනප්‍රියම ක්‍රමවේදය වන දැන්වීම් ප්‍රචාරණය කිරීමට විස්වාසවන්ත,හොඳින් ගෙවීම් කරන වෙබ් අඩවිම තෝරාගැනීම කල යුතුය. පහතින් දැක්වෙන්නේ එසේ යොදාගත හැකි වෙබ් අඩවි කිහිපයකි.
1. PropellerAds
මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඔබේ වෙබ් අඩවිය ඇතුලත් කර කැමති ආකාරයේ ad එකක් නිර්මාණය කර ප්‍රචාරණය කල හැකිය. මුදල් ලබාගැනීමට නම් ඔබගේ ගිණුමේ ශේෂය $100ක් විය යුතු අතර එය Paypal හරහා ලබාගත හැකිය.

දැන්වීම් ප්‍රචාරණය කිරීමෙන් මෙන්ම referral වැඩසටහන මඟින්ද ඔබට මුදල් ඉපයීමේ හැකියාව ලැබේ.


2. AnonymousAds
දැන්වීම් ප්‍රචාරණයේ නවතම වෙබ් අඩවියක් වන මෙයද වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතී. එම නිසා විශ්වාසයකින් බය නැතුව ආරම්භ කල හැකි වැඩසටහනක් ලෙස මෙය හැඳින්විය හැකිය. නමුත් මෙහි මුදල් වෙනුවට ලැබෙන්නේ Bitcoins තමයි. හැබැයි මේ Bitcoins ඔබගේ අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා අපහසුවකින් තොරව භාවිතා කල හැකි නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

පහතින් දැක්වෙන දැන්වීම click කල විට ඔබට මෙම වෙබ් අඩවියට ඇතුලත් විය හැකිය.
3. AdClickMedia

AdClickMedia යනු තවත් අනර්ඝ හොඳට ගෙවීම් කරන වෙබ් අඩවියකි. මෙහි photo ads වලට අමතරව text ads ප්‍රචාරණය කිරීමේ හැකියාව තිබේ. එම නිසා text ලෙස ads වැඩි ප්‍රමාණයක් එක දැන්වීමක් තුල පෙන්වීමෙන් ඔබට වැඩිපුර මුදලක් සෙවීමේ හැකියාව පවතී. පහත banner එක මඟින් ඔබට පහසුවෙන්ම මෙහි ලියාපදිංචි විය හැකිය.