Breaking
Loading...
AdsPTP මඟින් මුදල් ඉපයීම

AdsPTP මඟින් මුදල් ඉපයීම

AdsPTP යනු තවත් මුදල් ඉපයිය හැකි වෙළඳ දැන්වීම් ප්‍රචාරක වෙබ් අඩවියකි. ඔබට පහත banner එක මඟින් පහසුවෙන්ම මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ විය හැකිය.


මෙය අනෙකුත් දැන්වීම් ප්‍රචාරක ආයතන සමඟ බලද්දී ඉතා පහසුවෙන් ලියාපදිංචි වී දැන්වීම් කේතයත් පහසුවෙන්ම ලබාගත හැකිය. ඔබගේ බ්ලොග් අඩවිය හෝ වෙබ් අඩවිය අනුමත කරගැනීමක් මෙහිද අවශ්‍ය නොවේ. එමෙන්ම මෙහි මුදල් ලැබෙන ආකාරයද වෙනස් වේ. ඔබ ප්‍රචාරණය කරන දැන්වීම් වලට අදාලව points ලබාදීමක් ඔවුන් සිදු කරනවා. මාසය අවසානයේ මුදල් ගෙවීමේදී එම points මුදල් බවට හරවා තමයි ඔබට ලැබෙන්න සලස්වන්නේ.



728x90 ,300x250 ,160x600 ,468x60, Siteunder වගේ විවිධ ප්‍රමාණ වල දැන්වීම් ඔබට මෙහිදී ලබාගන්න පුළුවනි. එමෙන්ම දැන්වීම් කේතයද ඉතා සරල එකක් නිසා පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්.


ඉහතින් දැක්වෙන්නේ දැන්වීම් සඳහා යොදාගන්න කේතයයි.ඔබගේ වෙබ් අඩවියේ කැමති ස්ථාන වල එම කේතය දැමීම තුලින් දැන්වීම් ප්‍රචාරණය කර මුදල් සෙවිය හැක. එමෙන්ම මෙම වැඩසටහනට වෙනත් අයව හඳුනවා දී ඔවුන් උපයන මුදලින් 50% ක කොමිස් මුදලක්ද ලබාගත හැකිය.


පහත banner එක click කර ලැබෙන පිටුවෙන් ඔබත් අදම ලියාපදිංචි වී මුදල් උපයන්න.