

ගුණාත්මක භාවයෙන් ඉහළ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංගයක් ලෙස Web Plus හැඳින්විය හැකිය.


සරල drag & drop ක්‍රමය යටතේ මූලික html කේතන දැනුම පමණක් ඇතිව වුවද අලංකාර වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව මෙමඟින් ලැබේ. පින්තූර,ගීත, වීඩියෝ ආදී ඕනෑම දෙයක් ඇතුලත් කිරීමට හැකිය. ඕනෑම මෙහෙයුම් පද්ධතියක ස්ථාපනය කල හැකි මෙය ඕනෑම වෙබ් අවකාශයක ඇතුලත් කර අන්තර්ජාලයට මුදා හැරිය හැක. මෙම මෘදුකාංගය පහතින් භාගත කරගන්න.