
අද අපි ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද Notepad එක භාවිතා කරලා ඔයාගේ යාලුවෙක්ගෙ compter එකකට යවන්න පුළුවන් කඩාකප්පල්කාරී වැඩසටහනක් (crash program ) හදාගන්නේ කොහොමද කියලා.

පියවර 1

මුලින්ම ඔයාලගේ Computer එකේ තියන Text Document Open කරගන්න.
දැන් මං type කරලා තියන code එක ඔයාලගේ text doc. එකේ type කර ගන්න.

ඔයාලා ඒ type කරගත්තු document එක crasher.bat ලෙස save කරගන්න.
දැන් එම .bat file එක desktop එකේ මේ ආකාරයෙන් දිස්වේ.

දැන් ඔයාලා මේ bat file එකේ shortcut එකක් හදාගන්න.

දැන් මෙම shortcut එක කිසිවෙකුට හදුනාගත නොහැකි පරිදි මෙහි icon වෙනස් කර rename කරන්න .
මේ ඔබට දිස් වන්නේ අපි දැන් හදා ගත්ත shortcut එක Internet Expore ලෙස අයිතමය වෙනස් කර rename කර ඇති ආකරයයී.

දැන් මේ application එක run කරාම මේ විදිහට
පෙන්නුම් කරන්නවා. මෙම application එක end කිරීමට නම් computer එක
power button එකෙන්ම restart කල යුතුයි.
