Breaking
Loading...
මයික්‍රොසොෆ්ට් PowerPoint කියලා කියන්නේ අපි හොඳටම දන්න ගොඩක් අය භාවිතා කරන මෘදුකාංගයක්. ලස්සන presentations නිර්මාණය කරන්න මෙය භාවිතා කරනවා. ඉතින් මෙහි වැඩ කටයුතු ඉක්මනට සිදු කරගන්න මේ මෘදුකාංගයේ තිබෙන කෙටිමං යතුරු, එහෙමත් නැතිනම් shortcut keys ගැන අවබෝධයක් තිබීම වැදගත් වෙනවා.