Breaking
Loading...
විද්‍යුත් පැතුරුම්පත් හෙවත් විවිධ ගණිතමය දත්ත ගබඩා කර තොරතුරු නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංගයක් වන MS Excel බොහෝවිට පුද්ගලික පරිහරණයට අමතරව ව්‍යාපාරික කටයුතු වලදීද යොදාගනු ලබනවා. මෙම මෘදුකාංගය සමඟ පහසුවෙන් වැඩ කිරීමට එහි භාවිතා වන shortcut keys ගැන පහතින් ඔබට දැනගන්න පුළුවන්.