Adf.ly මඟින් මුදල් ඉපයීම

Adf.ly මඟින් මුදල් ඉපයීම

url කෙටි කර මුදල් ඉපයීමට යොදාගන්න පුළුවන් හොඳම වෙබ් අඩවියක් ගැන තමයි දැන් මේ කියන්න හදන්නේ. url කෙටි කිරීමට අමතරව popup ads,banner ads ආදියත් යොදලා මෙහිදී මුදල් සෙවීම කරන්න පුළුවන්. ඒ වගේම මෙම ක්‍රමයට මුදල් සොයන්න නව සාමාජිකයන් හඳුන්වාදෙන referral system එක මඟිනුත් ඔබට කොමිස් මුදල් උපයන්න පුළුවන්.
මේ සමාගම තමයි adf.ly කියලා කියන්නේ. ඔබේ ගිණුමේ ශේෂය $5ක් වූ විට මුදල් ලබාගන්න පුළුවන්. link එකකට visits 1000ක් තිබේනම් ඔබට $9 ක් උපයන්න පුළුවන්. Paypal සහ Payoneer මඟින් ඔබට මුදල් ලබාගත හැකිය. පහත banner එක හරහා ගොස් මුලින්ම ඔබ එහි ලියාපදිංචි වන්න.


ඔබට මෙන්න මේ වගේ home page එකක් මුලින්ම දැකගන්න හැකිවේවි. ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට ඔබේ ගිණුම තුලට යන්න පුළුවන්.






මෙය තමයි ඔබේ ගිණුම. මෙහි ඉහල ඇති url එක ඇතුලත් කරන කොටසට ඔබේ දිගු url එක ඇතුලත් කර කෙටි කරගන්න.

දිගු url එකක් ඇතුලත් කළවිට පහත ආකාරයට දැක්වෙනවා.



මෙය කෙටි කල පසුව adf.ly url එකක් ලෙස පහත ආකාරයට ලබාගන්න පුළුවන්.



දැක්කා නේද ඉතා දිගු url එක්ක අකුරු කිහිපයකට කුඩා වුණු ආකාරය?

මේ කෙටි url එක click කළවිට පහත ආකාරයට තත්පර 5ක වෙළඳ දැන්වීමක් නිරූපණය කරනවා.



එම තත්පර 5 ගතවීමෙන් පසුව ඔබට දැන්වීම් skip කර ඔබගේ පළමු link එකට/url එකට යා හැකිය.



ඉතින් මෙන්න මේ වගේ විවිධ url ඔබට අන්තර්ජාලය පුරා ප්‍රචාරය කිරීමෙන් පහසුවෙන්ම මුදල් ඉපයීම කරන්න පුළුවන්.





Related Articles

  • Basic of eMoney2016-12-19Files upload කර මුදල් උපයමු අන්තර්ජාලය ඔස්සේ විවිධ ක්‍රම මඟින් මුදල් ඉපයිය හැකි බව ඔබ දන්නවා ඇති.මේ කියන්න … Read More
  • Basic of eMoney2016-12-19Best Pay Per Download Sites Files upload කර මුදල් ඉපයිය හැකි හොඳම වෙබ් අඩවි කිහිපයක් ගැන තමයි අපි මේ කියන්න… Read More
  • Basic of eMoney2016-12-19AdsPTP මඟින් මුදල් ඉපයීමAdsPTP යනු තවත් මුදල් ඉපයිය හැකි වෙළඳ දැන්වීම් ප්‍රචාරක වෙබ් අඩවියකි. ඔබට පහත ba… Read More
  • Basic of eMoney2016-12-19VigLink මඟින් මුදල් ඉපයීම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගණනනාවක් තිබෙනවා. ඒ වගේම මුදල් ඉපයීමට එක් එක් සම… Read More
  • Basic of eMoney2016-12-19Ads Publishing Programmes අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේදී භාවිතා කරන ජනප්‍රියම ක්‍රමවේදය වන දැන්වීම් … Read More
  • Basic of eMoney2016-12-19Chitika මඟින් මුදල් ඉපයීම Chitika යනු ඉතා ජනප්‍රිය හොඳින් ගෙවීම් කරන පහසුවෙන් දැන්වීම් ලබාගත හැකි වෙබ් අඩ… Read More