Geographical Information System / Science යනු වර්තමානය වනවිට ලොව පුරා බොහෝ දෙනෙක් අධ්‍යනය කරනු ලබන විෂයකි. භූගෝලීය පිහිටීම් ගැන අධ්‍යනය කරනු ලබන මේම විෂය ගැන සිංහලෙන් ලියවුන පොත් නොමැති කාලයක මෙම ebook එක ඔබ වෙතට ගෙන ඒමට ලැබීම අප මෙන්ම ඔබද සතුටු වනු නොඅනුමානය. මෙම පොත නිර්මාණය කිරීමේ වගකීම සියතට ගත් දිල්රූ අමරදාසට අපගේ ස්තුතිය පළ කරන්නෙමු.

අපගේ සියලුම පාඩම් සහ ebooks නොමිලේ ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න.
Click Here

Related Articles