
Table Height and Width -

table එකක උස සහ පළල අපිට අවශ්‍ය පරිදි සකස් කරගැනීම සඳහා height and width යන attributes භාවිතා කරයි. මෙහිදී උස සහ පළල සඳහා යොදන අගයන් pixel වලින් හෝ percentage(ප්‍රතිශතයක්) ලෙස ඉදිරිපත් කල හැකිය.
<head>
<title>HTML Table Width/Height</title>
</head>
<body>
<table border="1" width="400" height="150">
<tr>
<td>Row 1, Column 1</td>
<td>Row 1, Column 2</td>
</tr>
<tr>
<td>Row 2, Column 1</td>
<td>Row 2, Column 2</td>
</tr>
</table>
</body>
</html>

Table Caption -
Table එකක් සඳහා ශීර්ෂ පාඨයක් යෙදීම මින් අදහස් කෙරේ.<html>
<head>
<title>HTML Table Caption</title>
</head>
<body>
<table border="1" width="100%">
<caption>This is the caption</caption>
<tr>
<td>row 1, colum n 1</td><td>row 1, colum nn 2</td>
</tr>
<tr>
<td>row 2, colum n 1</td><td>row 2, colum nn 2</td>
</tr>
</table>
</body>
</html>

Nested Tables -
Table එකක් තුල තවත් table එකක් නිර්මාණය කිරීම මින් අදහස් කරයි.<html>
<head>
<title>HTML Table</title>
</head>
<body>
<table border="1" width="100%">
<tr>
<td>
<table border="1" width="100%">
<tr>
<th>Name</th>
<th>Salary</th>
</tr>
<tr>
<td>Saman</td>
<td>5000</td>
</tr>
<tr>
<td>Kamal</td>
<td>7000</td>
</tr>
</table>
</td>
</tr>
</table>
</body>
</html>
