
PHP - GET & POST Methods -
web server එකකට web broswer එකකින් තොරතුරු යැවිය හැකි ක්‍රම දෙකකි.
1. GET -
☑ මෙමඟින් අක්ෂර 1024 ක් පමණක් යැවීමට සීමා වී ඇත.
☑ server එකට සංවේදී තොරතුරු, username,password වැනි... යැවීමේ හැකියාව මෙමඟින් නොලැබේ.
☑ පින්තූර,විවිධ ගොනු වර්ග යැවීමට මෙය යොදාගත නොහැකිය.
☑ $_GET මඟින් සියලුම තොරතුරු වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබේ.
උදාහරණය -
<?php if( $_GET["name"] || $_GET["age"] ) { echo "Welcome ". $_GET['name']. "<br />"; echo "You are ". $_GET['age']. " years old."; exit(); } ?> <html> <body> <form action = "<?php $_PHP_SELF ?>" method = "GET"> Name: <input type = "text" name = "name" /> Age: <input type = "text" name = "age" /> <input type = "submit" /> </form> </body> </html>
ප්‍රතිදානය -

2.POST -
☑ HTTP මඟින් තොරතුරු යැවීමේ හැකියාව POST ක්‍රමයට ඇත.
☑ යවනු ලබන දත්ත වල ප්‍රමාණයේ සීමාවක් මෙහිදී නැත.
☑ සියලුම වර්ග වල දත්ත (පින්තූර,ගොනු) යැවිය හැකිය.
☑ $_POST මඟින් සියලුම තොරතුරු වලට ප්‍රවේශ වීමට මින් හැකියාව ලැබේ.
* PHP $_REQUEST ලෙසද විචල්‍යයක් ඇති අතර එහි $_GET සහ $_POST යන කොටස් දෙකම අන්තර්ගත වේ.
උදාහරණය -
<?php if( $_POST["name"] || $_POST["age"] ) { if (preg_match("/[^A-Za-z'-]/",$_POST['name'] )) { die ("invalid name and name should be alpha"); } echo "Welcome ". $_POST['name']. "<br />"; echo "You are ". $_POST['age']. " years old."; exit(); } ?> <html> <body> <form action = "<?php $_PHP_SELF ?>" method = "POST"> Name: <input type = "text" name = "name" /> Age: <input type = "text" name = "age" /> <input type = "submit" /> </form> </body> </html>
ප්‍රතිදානය -
