
PHP Operators (මෙහෙයුම් සංකේත) -
Operator එකක් යනු කිසියම් අගයන් මත රදා පවතින නව අගයක් ලබාදීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් වේ. කෙටියෙන්ම පැවසුවහොත් 5 සහ 4 එකතු කල විට ලැබෙන අගය කොපමණද කියා එය 9 ලෙස ලැබේ. එවිට එම 9 ලබාගැනීමට 5 සහ 4 එකතු කිරීම, 5+4 සඳහා භාවිතා කළ + යන්න Operator ලෙස හැඳින්වේ.
PHP Operators ආකාර පහතින් දැක්වේ.
* Arithmetic Operators (අංක ගණිතමය මෙහෙයුම් සංකේත) -
* Comparison Operators (සැසඳුම් මෙහෙයුම් සංකේත) -
* Logical (or Relational) Operators (තර්කානුකූල මෙහෙයුම් සංකේත) -

* Assignment Operators (පැවරුම් මෙහෙයුම් සංකේත) -

* Conditional (or ternary) Operators (කොන්දේසි සහිත මෙහෙයුම් සංකේත) -
Operators Precedence -
Operators Precedence යනු ගණිත කර්ම/මෙහෙයුම් කිහිපයක් පවතින විට කුමක ගණිත කර්මය/මෙහෙයුම සිදුකල යුතුද යන්නයි.☑ උදාහරණයක් ලෙස 8 + 3 * 5 ගත්විට,
i. එය පළමුව 8 සහ 3 එකතුකර ලැබෙන 11, 5න් ගුණකර 55 ද...එසේත් නැතිනම්,
ii. පළමුව 3 සහ 5 ගුණකර ලැබෙන 15, 8 සමඟ එකතුකළ විට 23 ද... නිවැරදි?
එසේනම් මෙවැනි ගණිත කර්මයක් කලයුතු නිවැරදි අනුපිලිවෙල අනුගමනය කිරීම Operators Precedence ලෙස හැඳින්වේ.
