PHP සිංහලෙන් - XI

PHP සිංහලෙන් - XI

PHP - Arrays (PHP පෙළගැස්ම) -



Array එකක් යනු එක් තනි අගයක තිබෙන එක හා සමාන අගයන් එකක් හෝ කිහිපයකින් සමන්විත දත්ත ආකෘතියක් වේ.

* arrays වලට ඕනෑම දිගක් තිබිය හැකිය.එනම් එක් අගයක්,අගයන් රාශියක් හෝ variable එකක් වුවද සඳහන් කල හැකිය.
* array එකක ඇති සියලුම අගයන් මෙහෙයවීම පහසු වේ.
* කිසියම් සම්බන්ධිත අගයන් රැසක් ගබඩා කිරීමටද ප්‍රයෝජනවත් වේ.
* array එකක ඇති ඕනෑම අවයවයක් (element) පහසුවෙන් පාවිච්චි කල හැකිය.

Array ඉදිරිපත් කරන ප්‍රධාන ආකාර තුනකි.

* Numeric array (සංඛ්‍යාත්මක පෙළගැස්ම)− සංඛ්‍යාත්මක අනුක්‍රමණයක් සහිත array එකක් වේ. අගයන් රේඛීයව ගබඩා කර රේඛීයව ලබාගැනීමේ හැකියාව ඇත.

උදාහරණය -

<html>
   <body>
   
      <?php
         /* First method to create array. */
         $numbers = array( 1, 2, 3, 4, 5);
         
         foreach( $numbers as $value ) {
            echo "Value is $value <br />";
         }
         
         /* Second method to create array. */
         $numbers[0] = "one";
         $numbers[1] = "two";
         $numbers[2] = "three";
         $numbers[3] = "four";
         $numbers[4] = "five";
         
         foreach( $numbers as $value ) {
            echo "Value is $value <br />";
         }
      ?>
      
   </body>
</html>
ප්‍රතිදානය -
Value is 1 
Value is 2 
Value is 3 
Value is 4 
Value is 5 
Value is one 
Value is two 
Value is three 
Value is four 
Value is five 

* Associative array (සංගමික පෙළගැස්ම)− කිසියම් ප්‍රධාන අගයන් සමඟ වස්තූන් සම්බන්ධ කර තිබීම වේ.

උදාහරණය -

<html>
   <body>
      
      <?php
         /* First method to associate create array. */
         $salaries = array("mohammad" => 2000, "qadir" => 1000, "zara" => 500);
         
         echo "Salary of mohammad is ". $salaries['mohammad'] . "<br />";
         echo "Salary of qadir is ".  $salaries['qadir']. "<br />";
         echo "Salary of zara is ".  $salaries['zara']. "<br />";
         
         /* Second method to create array. */
         $salaries['mohammad'] = "high";
         $salaries['qadir'] = "medium";
         $salaries['zara'] = "low";
         
         echo "Salary of mohammad is ". $salaries['mohammad'] . "<br />";
         echo "Salary of qadir is ".  $salaries['qadir']. "<br />";
         echo "Salary of zara is ".  $salaries['zara']. "<br />";
      ?>
   
   </body>
</html>
ප්‍රතිදානය -
Salary of mohammad is 2000
Salary of qadir is 1000
Salary of zara is 500
Salary of mohammad is high
Salary of qadir is medium
Salary of zara is low

* Multidimensional array (බහුමාන පෙළගැස්ම)− එක් array එකක් තුළ arrays එකක් හෝ කිහිපයක් අඩංගු වී තිබීම මෙන්ම ඒවාට සම්බන්ධ වීම විවිධ මාර්ග ඔස්සේ සිදුකිරීම වේ.

උදාහරණය -

<html>
   <body>
      
      <?php
         $marks = array( 
            "mohammad" => array (
               "physics" => 35,
               "maths" => 30, 
               "chemistry" => 39
            ),
            
            "qadir" => array (
               "physics" => 30,
               "maths" => 32,
               "chemistry" => 29
            ),
            
            "zara" => array (
               "physics" => 31,
               "maths" => 22,
               "chemistry" => 39
            )
         );
         
         /* Accessing multi-dimensional array values */
         echo "Marks for mohammad in physics : " ;
         echo $marks['mohammad']['physics'] . "<br />"; 
         
         echo "Marks for qadir in maths : ";
         echo $marks['qadir']['maths'] . "<br />"; 
         
         echo "Marks for zara in chemistry : " ;
         echo $marks['zara']['chemistry'] . "<br />"; 
      ?>
   
   </body>
</html>
ප්‍රතිදානය -
Marks for mohammad in physics : 35
Marks for qadir in maths : 32
Marks for zara in chemistry : 39



Related Articles