Domains විකුණා මුදල් සොයමු

Domains විකුණා මුදල් සොයමු


වෙබ් අඩවියක් නිර්මාණය කරනවිට එයට අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් තමයි domain name එකක් කියන්නේ. හරියට ගෙදරකට එය තිබෙන ස්ථානයේ ලිපිනය වගේ වෙබ් අඩවියකටත් වෙබ් ලිපිනය හෙවත් domain name එක ඉතා වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට වෙබ් site එකක් host කරන සේවා ලබාගනිද්දී domain නාමයත් එක්කම ලැබෙනවා. නමුත් free hosting හෝ blogger එකක් නිර්මාණය කරද්දී domain name එකක් ලැබෙන්නේ නැහැ. බ්ලොග් එකක නම් www.yourblogname.blogspot.com වගේ දීර්ඝ නමක් තමයි ලැබෙන්නේ. එහෙම වෙලාවට එම බ්ලොග් එකේ ජනප්‍රියතාවයට එක බාධාවක්. මොකද කෙනෙක්ට පහසුවෙන් මතක තියන් ඉදලා සොයාගන්න පුළුවන් නමක් නෙවෙයි එය. එහෙනම් ඒ වගේ අවස්ථාවල domain නාමයක් ඉතා අඩු මිලද හරි නොමිලේම වගේ ලැබෙනවා නම් ගොඩක් වටිනවා.

මේ කියන්න යන්නේ එහෙම domain names නොමිලේ ලබාගන්න පුළුවන් ස්ථාන කිහිපයක් ගැනයි. ඒ වගේම එම වෙබ් අඩවි වලින් ඔබට මුදල් ඉපයීමේ හැකියාවත් ලැබෙනවා. ඔබට තිබෙන්නේ පහත සඳහන් banner හරහා එම වෙබ් අඩවි වල ලියාපදිංචි වීමයි.ඉන් පසුව ඔබ කැමති domain නාමයක් නොමිලේම හෝ අවශ්‍ය නම් VIP domain නාමයක් සල්ලි වලට මිලදී ගන්නත් පුළුවන්. ඉන්පසුව ඔබට කරන්න තියෙන්නේ ඔවුන්ගේ Affiliate වැඩසටහන හරහා සම්බන්ධ වී ඔබගේ Referral link එක අන් අයට ලබාදී ඔවුන්ව මෙම වැඩසටහන සමඟ එකතු කරගැනීමයි. එවිට එම ආයතන වලින් ඔවුන් ලබාගන්නා සෑම domain එකකටම ඔබට කොමිස් මුදලක් ලබාදෙනවා.

ඉතින් ඔබටත් අදම මේ වැඩසටහන් සමඟ එකතුවී පහසුවෙන් මුදල් ඉපයීම කරන්න පුළුවන්.

1. AWARDSPACE.COM

web hosting

මෙහිදී domain නාම නොමිලේ ලබාගත හැකි මෙන්ම ඔබ හරහා ලියාපදිංචි වන සෑම user කෙනෙකුගෙන්ම USD 0.10 බැඟින් හිමිවේ.

2. ResellersPanel



ලියාපදිංචි වන සෑම user කෙනෙක් ගෙන් ඔවුන් සිදු කරන මිලදී ගැනීම වලට අදාලව 10% ක් කොමිස් මුදලක් පහසුවෙන්ම ලබාගත හැකිය.

3. CU.CC

ඔබේ බ්ලොග් එකට නොමිලේ domain නාමයක් අවශ්‍ය නම් මෙන්න ඊට හොඳම ස්ථානය. cu.cc කියන නාමය යටතේ ඔබට අවශ්‍ය තරමක් domains ලබාගන්න මෙහිදී පුළුවන්. එමෙන්ම මෙයාලගේ Affiliate වැඩසටහන සමඟ එකතු වී ඔබට මුදල් ඉපයීමද සිදු කල හැකිය.

CU.CC: Free Domain Registration + FREE DNS Services



4. Free Hosting EU

මෙමඟින් ද ඔබට domains,hosting ලබාගැනීම මෙන්ම අලුතෙන් සාමාජිකයන් හඳුන්වා දී ඔබට මුදල් ඉපයීම සිදුකල හැකිය.

web hosting

5. Biz.nf Hosting


මෙමඟින් ද ඔබට domains,hosting ලබාගැනීම මෙන්ම අලුතෙන් සාමාජිකයන් හඳුන්වා දී ඔබට මුදල් ඉපයීම සිදුකල හැකිය.

web hosting


Related Articles