Breaking
Loading...
Adsoid මඟින් මුදල් ඉපයීම

Adsoid මඟින් මුදල් ඉපයීම

Adsoid කියන්නෙත් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කර මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියක්. පහත link එක භාවිතා කර ඔබට ඒ සමඟ ලියාපදිංචි විය හැකියි.


ලියාපදිංචි වීමට ඔබට පහත ආකාරයේ form එකක් ලැබේවි. ඒ හරහා ඔබේ නම,email ලිපිනය,user name,password ලබාදී submit කරන්න.


මෙම වෙබ් අඩවියෙන් දැන්වීම් ලබාගන්න නම් ඔබට ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය අනුමත කරගැනීමට අවශ්‍ය වෙනවා. ඔබගේ වෙබ් අඩවියට අවශ්‍ය තරම් visitors ප්‍රමාණයක් නොමැති නම්, හොඳ articles නොමැති නම්,වෙනත් සමාගම් වල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කරනවා නම් ඔවුන් විසින් ඔබේ වෙබ් අඩවිය අනුමත කරන්නේ නැහැ.

ඔබට ලබාගත haki අඩුම මුදල් ප්‍රමාණය වන්නේ Paypal වලින් නම් $30 කුත්, Wire Transfer නම් $250 කුත් ආදී ලෙසයි.

1. මුලින්ම කරන්න අවශ්‍ය වන්නේ පහත සඳහන් පිටුව හරහා ඔබගේ වෙබ් අඩවිය ඔවුන්ගේ අනුමත කරගැනීමට ඇතුලත් කිරීමයි.

 

2. ඔවුන් විසින් ඔබගේ වෙබ් අඩවිය manually පරීක්ෂා කිරීමන් පසුව දැන්වීම් ප්‍රචාරණය සඳහා වෙබ් අඩවිය සුදුසුද නැතිද යනවග සඳහන් කර email පණිවිඩයක් එවාවි. ඒ සඳහා ඔවුන් පැය 24-48 අතර කාලයක් ගනු ලබනවා.

3. එසේ වෙබ් අඩවිය අනුමත කරගැනීමෙන් පසුව දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවශ්‍ය දැන්වීම් සඳහා කේතයන් නිර්මාණය කරගත හැකිය.


මේ ආකාරයට ඔබට දැන්වීම් කේතයන් ඔබගේ වෙබ් අඩවියේ යොදා මුදල් ඉපයීම සිදු කල හැකියි. ඊට අමතරව මෙම වැඩසටහනට අලුත් සාමාජිකයන් හඳුන්වා දෙන Referral ක්‍රමය මඟින්ද 5% ක කොමිස් මුදලක් ලබාගන්න පුළුවනි.

Register Here >>>

Related Articles