Clicksor මඟින් මුදල් ඉපයීම

Clicksor මඟින් මුදල් ඉපයීම



Clicksor කියන්නෙත් අන්තර්ජාලෙන් මුදල් උපයන්න යොදාගන්න පුළුවන් හොඳ වෙබ් අඩවියක්. මෙහි පොඩි අවාසියකට තිබෙන්නේ තමන්ගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එකේ දැන්වීම් නිරූපණය කිරීමට ඔවුන්ගේ අනුමැතිය ගත යුතුයි. ඔවුන් අනුමැතිය දෙන්නේ වෙබ් අඩවියට හොඳ visitors ප්‍රමාණයක් එනවා නම්, හොඳ අන්තර්ගතයක් තිබෙනවා නම් තමයි. එහෙම උනොත් ඔබට පහසුවෙන්ම වෙබ් අඩවියට Clicksor දැන්වීම් යෙදීම කරන්න පුළුවන්.

පහත සඳහන් banner එක භාවිතා කර ඔබට Clicksor සමඟ ලියාපදිංචි විය හැකිය.





Related Articles