Public Cloud Model හෙවත් පොදුවේ භාවිතා කල හැකි cloud තාක්ෂණය මඟින් පද්ධති වලට සම්බන්ධ වීමට සහ විවිධ සේවාවන් ලැබීමට හැකියාව ඇත.Google,Microsoft සහ Amazon වැනි සමාගම් විසින් අන්තර්ජාලය හරහා Public Cloud සේවා සපයයි.

1. Cost Effective - එනම් වැඩි වියදමකින් තොරව cloud සේවා ලබාගත හැකිවීමයි.
2. Reliability - මෙම ක්‍රමයේ විශ්වාසනීයත්වය වැඩිය. එනම් කිසියම් cloud සේවාවක් අඩපණ වීමක් සිදුවුවහොත් එම සේවාව වෙනත් ස්ථානයකින් ලබාගත හැකිය.
3. Flexibility - පාරිභෝගිකයන්ට තම අවශ්‍යතා පහසුවෙන් ලබාගත හැකි මෙන්ම පහසුවෙන් සහ ඉක්මණින් වෙනස් කරගැනීම හැකියාවද මෙමඟින් ලැබේ.
4. Location Independence - public cloud ලොව ඕනෑම ස්ථානයක සිට අපහසුවකින් තොරව භාවිතා කල හැකිය.
5. Supports Multiple Customers - එක් අයකුට පමණක් නොව කිහිප දෙනෙකුට එක් cloud ගිණුමක් භාවිතා කල හැකිවීම තවත් එක් වාසියකි.

Public Cloud Model වල ඇති වාසි -

Public Cloud Model වල ඇති අවාසි -
1. Low Security - Public cloud හි ඇති ප්‍රධානම අවාසිය මෙයයි.එනම් ආරක්ෂාව අඩුවීමයි. Public cloud මඟින් සපයන සේවා පොදුවේ හුවමාරු කිරීම නිසා ආරක්‍ෂිත භාවය අඩුයි. විශේෂයෙන් ම සංවේදී දත්ත සහ තොරතුරු වලට මෙම public cloud model භාවිතා කිරීම නුසුදුසුය.
2. Less Customizable - අඩු මිලකට මෙම සේවා සපයන නිසා ලැබෙන ගුණාත්මක භාවය අඩුවීම සහ පුළුල්ව පැතිරුණු සේවා අවස්ථාවන් නොලැබීමද මෙම ක්‍රමයේ ඇති අවාසියකි.
Public Cloud සේවා සපයන්නන් -