Breaking
Loading...
සාමාන්‍ය දැනීම - 05 (General Knowledge)

සාමාන්‍ය දැනීම - 05 (General Knowledge)

ඔබගේ සාමාන්‍ය දැනීමට වැදගත් වන ලොව පුරා විස්තර ඇතුලත් ebook මාලාවේ පස්වන ebook එක ලෙස ලොව විවිධ රටවල් වල ජාතික සංකේත සහ භාවිතා වන මුදල් වර්ග පිළිබඳව මෙහි කරුණු ඇතුලත් වේ. දැන් ඔබට එම ebook එක download කරගැනීමේ පහසුකම හිමිවේ.

අපේ කාර්යය වටිනවා කියලා හිතෙනවා නම් like එකක් දාලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.


එක් එක් රටවල ජාතික සංකේත
ඕස්ට්‍රේලියාව - කැන්ගරුවා
ඕලු - බංගලාදේශය
වෙරළ - ඩෙන්මාර්ක්
ඉරිඟු මල - ජර්මනිය
සිංහ කුළුණ - ඉන්දියාව
සිංහයා - ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, නොර්වේ, බෙල්ජියම්
රෝස මල - එක්සත් ජනපදය,ඉරානය
උදුපියළිය පත්‍රය - අයර්ලන්තය
සුදු නෙලුම් මල - ඉතාලිය
කපුරු මල - ජපානය
කිවි පක්ෂියා - නවසීලන්තය
අඩ සඳ - පකිස්තානය
රාජාලියා - ස්පාඤ්ඤ
අලියා - අයිවරි කෝස්ට්
රත්රන් යෂ්ටිය - ඇමරිකාව
ඕකිඩ් ගස - හොන්කොන්
අඩ සඳ සහ තරුව - තුර්කිය
දේවදාර ගස - ලෙබනනය

රටවල් සහ ඒවායේ මුදල්
බ්‍රසීලය - කෘසේයිරෝ රියාල්
බල්ගේරියාව - ලෙව්
බෙල්ජියම - යුරෝ
චීනය - යුආන්
කොලොම්බියාව - පෙසෝ
කියුබා - පෙසෝ
කොස්ටරිකා - කොලොන්
ක්රෝෂියා - කුනා
සයිප්‍රස් - සයිප්‍රස් පවුම්
චෙක් ජනරජය - කොරුනා
ඩෙන්මාර්ක් - ක්‍රෝන්
ඊජිප්තුව - ඊජිප්තියානු පවුම්
ඇෆ්ගනිස්තානය - ඇෆ්ගනී
ආජන්ටිනාව - පෙසෝ
ඕස්ට්‍රේලියාව - ඕස්ට්‍රේලියානු ඩොලර්
බහරේන් - ඩිනාර්
බංගලාදේශය - ටකා
භූතානය - නගුල්ට්රම්
හංගේරියාව - ෆොරින්ට්
ඉරානය - රියාල්
ස්විස්ටර්ලන්තය - ස්විස් ෆ්‍රෑන්ක්
තායිලන්තය - භාට්
එක්සත් රාජධානිය - ස්ටර්ලිං පවුම්
ඇමරිකා එක්සත් ජනපදය - ඇමරිකානු ඩොලර්
නොර්වේ - ක්‍රෝන්
ඉරාකය - ඉරාක ඩිනාර්
ඊශ්‍රයලය - ශේකෙල්
ජපානය - යෙන්
කසකස්ථානය - ටෙන්ගි
කොරියාව - වොන්
කුවේට් - කුවේට් ඩිනාර්
මැලේසියාව - රිංගිට්
මෙක්සිකෝව - පෙසෝ
මියන්මාරය - කියාට්
රුසියාව - රූබල්
සවුදි අරාබිය - රියාල්
වියට්නාමය - ඩොන්ග්
මොන්ගෝලියාව - ටග්රික්
ඇල්ජීරියාව - ඇල්ජීරියානු ඩිනාර්
ඇන්ගෝලා - නිව් ක්වන්සා
ආමේනියාව - ද්‍රාම්
ජෝර්ජියාව - ලරි
ඝානාව - සේදී


නොමිලේ දිනපතාම පාඩම් සහ ප්‍රශ්න පත්‍ර නොමිලේ ඔබේ ඊමේල් එකට ගෙන්වා ගැනීමට දැන්ම අප සමඟ ලියාපදිංචි වන්න.


Related Articles

  • eBooks2017-09-11SLAS Past Papers රජයේ විභාග සඳහා අත්‍යාවශ්‍ය වන ප්‍රශ්න පත්‍ර එකතුවක් තමයි මේ ගෙන එන්නේ. පසුගිය … Read More
  • eBooks2017-03-16Test Your IQ - I ඔබගේ තරඟ විභාග සඳහා බොහෝවිට අසන විවිධ වර්ගයේ ගැටළු අතර පයිප්ප වලින් ටැංකි වලට ජ… Read More
  • eBooks2017-07-26සාමාන්‍ය දැනීම - 05 (General Knowledge) ඔබගේ සාමාන්‍ය දැනීමට වැදගත් වන ලොව පුරා විස්තර ඇතුලත් ebook මාලාවේ පස්වන ebook … Read More
  • eBooks2017-08-20GIS Free ebook Download Geographical Information System / Science යනු වර්තමානය වනවිට ලොව පුරා බොහෝ දෙනෙ… Read More
  • eBooks2017-07-24සාමාන්‍ය දැනීම - 03 (General Knowledge) ඔබගේ සාමාන්‍ය දැනීමට වැදගත් වන ලොව පුරා විස්තර ඇතුලත් ebook මාලාවේ තෙවන ebook එ… Read More
  • eBooks2017-07-25සාමාන්‍ය දැනීම - 04 (General Knowledge) ඔබගේ සාමාන්‍ය දැනීමට වැදගත් වන ලොව පුරා විස්තර ඇතුලත් ebook මාලාවේ හතරවන ebook … Read More