
ඔබගේ සාමාන්‍ය දැනීමට වැදගත් වන ලොව පුරා විස්තර ඇතුලත් ebook මාලාවේ තෙවන ebook එක ලෙස ලොව විවිධ කටයුතු මුලින්ම සිදුකල පුද්ගලයින් පිළිබඳව මෙහි කරුණු ඇතුලත් වේ. Online බැලීමට මෙන්ම ebook එක download කරගැනීමේ පහසුකමද ඔබට හිමිවේ.
අපේ කාර්යය වටිනවා කියලා හිතෙනවා නම් like එකක් දාලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.

ලොව ප්‍රථමයන්…
1. එවරස්ට් කන්ද තරණය කල පළමු පුද්ගලයින් -
ශර්පා ටෙන්සින්ග් සහ එඩ්මන්ඩ් හිලරි
2. උත්තර ධ්‍රැවයට ළඟා වූ පළමු පුද්ගලයා -
රොබර්ට් පියරි
3. දක්ෂිණ ධ්‍රැවයට ළඟා වූ පළමු පුද්ගලයා -
අමන්ඩ්සන්
4. ඇමරිකාවේ පළමු ජනපති -
ජෝර්ජ් වොෂින්ටන්
5. බ්‍රිතාන්‍යයේ පළමු අගමැති -
රොබර්ට් වැල්පෝල්
6. එක්සත් ජාතීන්ගේ පළමු ආණ්ඩුකාරවරයා
ට්‍රිග්වෙලි (නොර්වේ)
7. ලොව වටා පළමුව නැවෙන් යාත්‍රා කල පුද්ගලයා -
මැගලන්
8. අභ්‍යාවකාශයට පළමුව ගිය පුද්ගලයා -
යූරි ගගාරින් (රුසියාව)
9. නීල් ආම්ස්ට්‍රෝංග් සමඟ පළමුව සඳ මත පා තැබූ පුද්ගලයා -
එඩ්වින් ඔල්ඩ්රින්
10. එංගලන්තයේ පළමු අගමැතිනිය -
මාග්‍රට් තැචර්
11. එවරෙස්ට් කන්ද තරණය කළ පළමු කාන්තාව -
ජන්කෝ ටැබෙයි (ජපානය)
12. ලොව පළමු අභ්‍යාවකාශයට ගිය කාන්තාව -
වැලන්ටිනා ටෙරෙශ්කෝවා
13. එවරස්ට් කන්ද දෙවරක් තරණය කල ලොව පළමු පුද්ගලයා -
නවන්ග් ගොම්බු
14. එවරස්ට් කන්ද හතර වතාවක් තරණය කල ලොව පළමු කාන්තාව -
ලක්පා ෂර්පා (නේපාලි)
15. ලොව ප්‍රධාන මුහුදු හතක් හරහා පිහිනා ගිය පළමු කාන්තාව -
බුලා චවුද්රි (ඉන්දියා)
16. ලොව පළමුවෙන්ම ඇන්ටාර්ටික් සමූහය හරහා ගිය පුද්ගලයා -
ජේම්ස් කුක් (1773)
17. අභ්‍යාවකාශයේ පළමුවෙන්ම ඇවිද ගිය පුද්ගලයා -
ඇලෙක්සි ලේනොව් (1965)
18. ලොව ප්‍රථම අගමැතිනිය -
ශ්‍රිමාවෝ බණ්ඩාරනායක (ශ්‍රී ලංකාව)
19. ලොව ප්‍රථම ජනපතිනිය -
මාරියා එස්ටෙලා පේරෝන්
20. එවරස්ට් කන්ද තරණය කල ලොව පළමු අන්ධ පුද්ගලයා -
එරික් වෙහෙන්මයර් (ඇමරිකාව,මැයි 25 2001)
21. ඉංග්‍රීසි ඇල හරහා ගුවන් යානාවක් නොමැතිව පියාසර කල පළමු
පුද්ගලයා -
ෆෙලික්ස් බවුම්ගාට්නර්
22. නොබෙල් ත්‍යාගය දිනූ ලොව පළමු මුස්ලිම් කාන්තාව -
ෂිරින් එබාඩි (නොබෙල් සාම ත්‍යාගය 2003)
23. ලොව පළමු ඔලිම්පික් රන් පදක්කම දිනූ කාන්තාව -
චාර්ලට් කූපර් (එංගලන්තය, කේවල ටෙනිස් තරඟාවලිය 1900)
24. එක අතක් පමණක් සහිතව පළමු වරට එවරස්ට් කන්ද තරණය කල පුද්ගලයා
-
ගැරී ගුලර් (ඇමරිකාව,2003)
25. සඳ මත පළමුව ඇවිද ගිය පුද්ගලයා -
නීල් ආම්ස්ට්‍රෝංග් (ඇපලෝ 11,1969)