
ඔබගේ තරඟ විභාග සඳහා බොහෝවිට අසන විවිධ වර්ගයේ ගැටළු අතර පයිප්ප වලින් ටැංකි වලට ජලය පිරවීම, කිසියම් කාර්යයක් කිරීමට මිනිසුන්ට ගතවන කාලය ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. එවැනි ගැටළු විසඳන ආකාරය, එවැනි ගැටළු විසඳීමට අවශ්‍යය කෙටි ක්‍රම සහ උදාහරණ ගැටළු වලින් සමන්විත Test Your IQ eBook එක් දැන් ඔබට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔබටත් දැන් මෙම ebook එක නොමිලේම ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙවැනිම තවත් IQ සම්බන්ධ ගැටළු අඩංගු පොත් පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. යාලුවන්ටත් ගන්න share කරන්නත්, අපේ page එකට like කරන්නත් අමතක කරන්න එපා.