
ලොව පුරා අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ හා සේවා විකිණීම සහ මිළදී ගැනීම යනු විද්‍යුත් වානිජ්‍යයයි. ඒ පිළිබඳව සැකසුනු මෙම ebook එක දැන් ඔබටත් නොමිලේ ලබාගන්න පුළුවන්.
විද්‍යුත් වාණිජ්‍යය (eCommerce) යනු කුමක්ද , එහි ආකාර මොනවාද, වාසි අවාසි ආදිය ඇතුලත් මෙම ebook එක ඔබත් download කරගෙන යාලුවන්ටත් දැනගැනීමට share කරන්න. අපිට like එකක් දාන්නත් අමතක කරන්න එපා.