
Facebook හරහා බොහෝ දෙනෙක් ඔවුන්ගේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ රැකියා තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණ, තොරතුරු තාක්ෂණය සහ විද්‍යාව කොටස් ඇතුලත් කෙටි සටහන්, පාඩම් මාලා, අනුමාන ප්‍රශ්න පත්‍ර ආදිය ඉල්ලුම් කර තිබුන. ඉතින් ඒ අය වෙනුවෙන් අපි විසින්ම සකසන ලද විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ කෙටි සටහන් පහතින් ඇතුලත් කර තිබෙනවා. මෙම සියලු කරුණු අන්තර්ජාතික විභාග වල සහ පොත් වලින් උපුටාගන්නා ලද පහසුවෙන් සොයාගැනීමට අපහසු ඒවා වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ ebooks,notes,tutorials,model papers පහතින් ලබාගන්න.
විද්‍යාව සම්බන්ධ ගණිතමය ගැටළු
විද්‍යාව සහ ගණිතමය ගැටළු සම්බන්ධ ebooks,notes,tutorials,model papers පහතින් ලබාගන්න.
සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණ ගැටළු ළඟදීම බලාපොරොත්තු වන්න >>>
ඔබගේ අදහස්,යෝජනා,චෝදනා සහ ඉල්ලීම් ආදිය පහතින් comment කරන්න. යාලුවන්ටත් දැනගැනීම සඳහා share කරන්නත් අපේ fb පිටුව like කරන්නත් අමතක කරන්න එපා !