
Grand Theft Auto III is an open world action-adventure third-person shooter video game developed by DMA Design and published by Rockstar Games.

2001 ඔක්තෝබර් 22 නිකුත් වූ ලොව පුරා බොහෝ දෙනෙක් play කරපු game එකක් තමයි මේ GTA III කියලා කියන්නේ. Action සහ Adventure වර්ගයට අයත් වන මේ game එක DMA සමාගම විසින් නිර්මාණය කර Rockstar Games විසින් ප්‍රචාරණය කරනු ලබනවා.


System Requirements
OS - Windows XP, Vista ,7 ,8 , 8.1 & 10
CPU - 2.4 GHz
RAM - 1GB
HDD Space - 500 MB
File Size - 223 MB