සාමාන්‍ය දැනීම - 01 (General Knowledge)

සාමාන්‍ය දැනීම - 01 (General Knowledge)

ඔබගේ සාමාන්‍ය දැනීමට වැදගත් වන ලොව පුරා විස්තර ඇතුලත් ebook මාලාවේ පළමු ebook එක ලෙස ලොව ඇති විශාලතම දේවල් පිළිබඳව මෙහි කරුණු ඇතුලත් වේ. Online බැලීමට මෙන්ම ebook එක download කරගැනීමේ පහසුකමද ඔබට හිමිවේ.

අපේ කාර්යය වටිනවා කියලා හිතෙනවා නම් like එකක් දාලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.




1. ලොව විශාලතම මහාද්වීපය - ආසියානු මහාද්වීපය

2. ලොව විශාලතම සාගරය - පැසිෆික්

3. ලොව විශාලතම ගංගාව - ඇමෙසෝන්

4. ලොව විශාලතම ද්‍රෝණිය - ඇමෙසෝන්

5. ලොව විශාලතම විල (ලවණ ජලය සහිත) - කැස්පියන් මුහුද

6. ලොව විශාලතම විල (සාමාන්‍යය ජලය සහිත ) - උතුරු ඇමරිකාවේ සුපිරියර් විල

7. ලොව විශාලතම කෘතීම විල - ඇමරිකාවේ මේඩ් විල

8. ලොව විශාලතම බොක්ක - උතුරු කැනඩාවේ හඩ්සන් බොක්ක

9. ලොව විශාලතම සමුද්‍ර වංකය - මෙක්සිකෝවේ මුහුදු බොක්ක

10. ලොව විශාලතම දුර්ගය - ඇමරිකාවේ කැනියොන්

11. ලොව විශාලතම මුහුද - දකුණු චීන මුහුද

12. ලොව විශාලතම ඩෙල්ටාව - සන්දර්බාන්ස්

13. ලොව විශාලතම අර්ධද්වීපය - අරාබිය

14. ලොව විශාලතම දිවයින - ග්‍රීන්ලන්තය

15. ලොව විශාලතම රට (වර්ග ප්‍රමානයෙන් ) - රුසියාව

16. ලොව විශාලතම රට (ජනගහනයෙන්) - චීනය

17. ලොව විශාලතම පන්සල - කාම්බොජියාවේ ආන්ග්කොර්වර්ට්

18. ලොව විශාලතම කොදෙව් සමූහය - ඉන්දුනීසියාව

19. ලොව විශාලතම ගුවන්තොටුපොළ - සවුදි අරාබියේ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

20. ලොව විශාලතම දේවස්ථානය - රෝමයේ සාන්ත පීටර්ස් බැසිලිකා

21. ලොව විශාලතම පල්ලිය - ඉස්ලාමාබාද් ෂා ෆයිසාල්

22. ලොව විශාලතම තානාපති කාර්යාලය - චීනයේ බීජින්හි ඇති රුසියානු තානාපති කාර්යාලය

23. ලොව විශාලතම බන්ධනාගාරය - රුසියාවේ කාර්කොව්

24. ලොව විශාලතම හෝටලය - ඇමරිකාවේ MGM ග්‍රෑන්ඩ් හෝටලය සහ කැසිනෝ

25. ලොව විශාලතම කාන්තාරය - අප්‍රිකාවේ සහරා

26. ලොව විශාලතම ක්‍රීඩාංගනය - චෙක් ජනරජයේ ස්ට්‍රාහෝව්

27. ලොව විශාලතම පුස්තකාලය - එක්සත් ජනපද කොන්ග්‍රස් පුස්තකාලය

28. ලොව විශාලතම කෞතුකාගාරය - නිව්යෝර්ක් හි ජාතික ඉතිහාස ඇමරිකානු කටුගෙය

29. ලොව විශාලතම සත්වයා - නිල් තල්මසා

30. ලොව විශාලතම ගොඩබිම වසන සත්වයා - අප්‍රිකානු අලියා

31. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට - ඉන්දියාව

32. ලොව විශාලතම මන්දිරය - බීජින් හි ඉම්පීරියල් මාලිගාව

33. ලොව විශාලතම වේල්ල - චීනයේ ත්‍රී ගොර්ග්ස්

34. ලොව විශාලතම භූ ස්කන්ධය - යුරෝ ආසියානු භූ ස්කන්ධය

35. ලොව විශාලතම උද්‍යානය - කැනඩාවේ වුඩ් බෆලෝ ජාතික උද්‍යානය

36. ලොව විශාලතම සත්තු වත්ත - දකුණු අප්‍රිකාවේ කෘගල් ජාතික උද්‍යානය

37. ලොව විශාලතම රට අභ්‍යන්තරයේ පිහිටි මුහුද - මෙඩිටෙරනියන් මුහුද

38. ලොව විශාලතම ඇල - ජර්මනියේ කෙලි ඇල

39. ලොව විශාලතම ගල් පරය - ඔස්ට්‍රේලියාවේ මහා බාධක පරය

40. ලොව විශාලතම ජනගහණය වැඩිම නගරය - ජපානයේ ටෝකියෝ

41. ලොව විශාලතම මෝය - රුසියාවේ ඕබ්

42. ලොව විශාලතම ලෙන - ඇමරිකාවේ කෙන්ටකි හි මැමොත් ලෙන

43. ලොව විශාලතම සමුද්‍ර සන්ධිය - ටර්ටර් සන්ධිය

44. ලොව විශාලතම ප්‍රාකාරය - චීන මහා ප්‍රාකාරය

45. ලොව විශාලතම සුසාන භූමිය - රුසියාවේ ලෙනින්ග්‍රඩ්

46. ලොව විශාලතම දුම්රිය නැවතුම්පොළ - නිව්යෝර්ක් හි මහා මධ්‍යම පර්යන්තය

47. ලොව විශාලතම විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල - සවුදි අරාබියේ රියාද් විශ්ව විද්‍යාලය

48. ලොව විශාලතම විවෘත විශ්ව විද්‍යාලය - නවදිල්ලියේ ඉන්දිරාගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලය

49. ලොව විශාලතම වානේ කර්මාන්ත ශාලාව - ජපානයේ නිපොන් වානේ කර්මාන්තශාලාව

50. ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද - හවායිවල මවුනා ලාඕ

51. ලොව විශාලතම ග්‍රහයා - බ්‍රහස්පති

52. ලොව විශාලතම පක්ෂියා - පැස්බරා

53. ලොව විශාලතම මුහුදු පක්ෂියා - ඇල්බාට්‍රොස්

54. ලොව විශාලතම දියමන්තිය - කලින්නන් දියමන්තිය

55. ලොව විශාලතම පාර්ලිමේන්තුව - චීන පාරිලිමේන්තුව

56. ලොව විශාලතම දකුණේ සිට උතුරට භූමි ප්‍රමාණයක් ඇති ගොඩබිම - ඇමරිකාව

57. ලොව විශාලතම ශීත කාන්තාරය - මොන්ගෝලියාවේ ගෝබි

58. ලොව විශාලතම සානුව - ටිබෙට් හි පාමීර්

59. ලොව විශාලතම කඳු පන්තිය - හිමාලය

60. ලොව විශාලතම පිළිමය - ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව

61. ලොව විශාලතම බැංකුව - වොෂින්ටන්හි ලෝක බැංකුව

62. ලොව විශාලතම යුධ හමුදාව - චීනය

63. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය - ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්

64. ලොව විශාලතම නාවික හමුදාව - ඇමරිකාව

65. ලොව විශාලතම ගුවන් හමුදාව - ඇමරිකාව

66. ලොව විශාලතම චන්ද්‍රයා - බ්‍රහස්පතිහි ඇති ගැනීමේඩ්

67. ලොව විශාලතම වරාය - ඇමරිකාවේ නිව් ජර්සි

68. ලොව විශාලතම පොත් ප්‍රකාශන සමාගම - නිව්යෝර්ක් හි මැක් ග්රෙව් හිල් (Mc Graw Hill)

69. ලොව විශාලතම ශිඛරය - ඇමරිකාවේ හූස්ටන් හි අස්ට්‍රෝඩොම්

70. ලොව විශාලතම වීර කාව්‍ය - මහාභාරත්

71. ලොව විශාලතම මාංශ භක්ෂක ක්ෂීරපායී සත්වයා - සුදු වලසා/හිම වලසා


Related Articles

  • eBooks2016-11-20Windows 8.1 දිනෙන් දින වෙනස් වන windows මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පහසුවෙන් … Read More
  • eBooks2016-12-26ICT Model Paper 01 (English) Free Download ICT Model Paper 01 (English) for O/L , GIT & A/L Examinations… Read More
  • eBooks2016-11-20Adobo Photoshop for Intermediate Users Adobe Photoshop පිළිබඳව සරලව මුල සිට නවකයන් සඳහාම ලියවී ඇති මෙම පොත ඔබත් දැන්ම … Read More
  • A/L ICT2016-12-07Free Magazine - 2016 December 2016 දෙසෙම්බර් 09 වන දින සිට ඔබ අතට පත්වන අලුත්ම Daily ICT සඟරාවේ මංගල කලාපය දැ… Read More
  • eBooks2016-11-20C Programming in Linux C වැඩසටහනකරන භාෂාව පිළිබඳව ඉතා අනර්ඝ ලෙස ලියා ඇති මෙම පොත C භාෂාව මුල සිටම ඉගෙන… Read More
  • eBooks2016-11-20Object Oriented Programming using C# Object Oriented සංකල්පය අනුව වැඩසටහන්කරණය කරන ආකාරය සරලව ඉදිරිපත් කරනු ලබන මෙම … Read More