
Cloud Computing යනු කුමක්ද? එමඟින් සපයන සේවාවන් කුමක්ද, Cloud Computing සේවා සපයන සම්පාදකයින් ගැන සියලුම විස්තර සහිතව සිංහලෙන් පළවන පළමු ebook එක ලෙස මෙය සඳහන් කල හැකිය. එමෙන්ම මෙම සියලුම පාඩම් අපගේ වෙබ් අඩවියේද ඇතුලත් වේ.

ඔබටද දැන් මෙය නොමිලේම ලබාගත හැකි අතර යාලුවන්ටත් දැනගැනීම සඳහා share කරන්නත් අපේ fb page එකට like කරන්නත් අමතක කරන්න එපා. ඔබට අමතර යමක් දැනගැනීමට ඇති නම් පහතින් comment කරන්න.