
A/L ICT
eBooks
Free Downloads
Higher Education
O/L ICT
Free Magazine - 2016 December
2016 දෙසෙම්බර් 09 වන දින සිට ඔබ අතට පත්වන අලුත්ම Daily ICT සඟරාවේ මංගල කලාපය දැන් නිකුත් වුනා. සෑම මසකම 09 දින ඔබ අතට පත් කිරීමට නියමිත මෙම සඟරාව තොරතුරු තාක්ෂණයේ නව මානයන් සොයා යන අලුත්ම පෙරලියක් වේ. ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම මාසිකව නොමිලේ බෙදා හරින සඟරාව වන්නේ මෙයයි. ඔබටද එය නොමිලේ බාගත කරගැනීමේ හැකියාව තිබේ.

මෙවර මංගල කලාපයේ අන්තර්ගතයන්.
* පරිඝනකවල ඉතිහාසය
* Cloud Computing යනු කුමක්ද?
* BIG DATA පුපුරයිද?
* අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම
* අලුත්ම චිත්‍රපටි නොමිලේ download කරගන්න.
* නැතුවම බැරි Google
ඇතුළු නොයෙකුත් විශේෂාංග ඇතුලත් වේ.
ඔබටද අප හා සමඟ එකතුවී Daily ICT සඟරාවට මෙන්ම www.dailyict.lk වෙබ් අඩවියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ ඔබගේ ලිපි නිර්මාණ ඇතුලත් කල හැකිය. ඒ සඳහා අප සමඟ සම්බන්ධ වී ඔබගේ අදහස් යෝජනා චෝදනා ආදියද ඉදිරිපත් කල හැකිය.