
HTML යනු web පිටු නිර්මානයේදී ඉතා වැදගත් වන කොටසකි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලදී මෙන්ම වෙනත් රාජ්‍යය සහ විශේෂයෙන්ම පුද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණික විභාග වලදී මෙම කොටසින් ප්‍රශ්න ඇතුලත් කරනු ලැබේ.

මෙම HTML MCQ ප්‍රශ්න පොතෙහි ප්‍රශ්න 50ක් තිබෙන අතර ගුරු සිසු දෙපිරිසටම මෙය ඉතා වැදගත් වේ. ඔබත් මෙම විශේෂ පොත ලබාගෙන යාලුවන්ටත් දැනගැනීම සඳහා share කරන්න. කිසියම් දෙයක් දැනගැනීමට ඇති නම් පහත comment කරන්න.