PHP සිංහලෙන් - X

PHP සිංහලෙන් - X

PHP - Decision Making

විවිධ කොන්දේසි මත තීරණ ගැනීමට භාවිතා කරන ප්‍රකාශන කිහිපයක් ඇත.



✔ if...else statement −
කිසියම් කේත කොටසක් යම් කොන්දේසියක් තෘප්ත අවස්තාවක සහ තවත් කොන්දේසියක් තෘප්ත නොවන අවස්තාවකදී මෙය භාවිතා වේ.

උදාහරණය -

<html>
   <body>
   
      <?php
         $d = date("D");
         
         if ($d == "Fri")
            echo "Have a nice weekend!"; 
         
         else
            echo "Have a nice day!"; 
      ?>
   
   </body>
</html>
ප්‍රතිදානය -
Have a nice day!

✔ elseif statement −
කොන්දේසි කිහිපයකින් එකක් තෘප්ත වන අවස්තාවක කේත කොටසක් ක්‍රියාකරවීමට මෙය යොදාගනී.

උදාහරණය -

<html>
   <body>
   
      <?php
         $d = date("D");
         
         if ($d == "Fri")
            echo "Have a nice weekend!";
         
         elseif ($d == "Sun")
            echo "Have a nice Sunday!"; 
         
         else
            echo "Have a nice day!"; 
      ?>
      
   </body>
</html>
ප්‍රතිදානය -
Have a nice day!

✔ switch statement −
කේත ගණනාවකින් එක් කොටසක් ක්‍රියාත්මක කරවීමට මෙම ප්‍රකාශනය යොදාගනී.

උදාහරණය -

<html>
   <body>
      
      <?php
         $d = date("D");
         
         switch ($d){
            case "Mon":
               echo "Today is Monday";
               break;
            
            case "Tue":
               echo "Today is Tuesday";
               break;
            
            case "Wed":
               echo "Today is Wednesday";
               break;
            
            case "Thu":
               echo "Today is Thursday";
               break;
            
            case "Fri":
               echo "Today is Friday";
               break;
            
            case "Sat":
               echo "Today is Saturday";
               break;
            
            case "Sun":
               echo "Today is Sunday";
               break;
            
            default:
               echo "Wonder which day is this ?";
         }
      ?>
      
   </body>
</html>
ප්‍රතිදානය -
Today is Monday


Related Articles

  • PHP2017-07-26PHP සිංහලෙන් - V Basic Syntax (මූලික කාරක රීති) PHP කාරක රීති යනු PHP කොටසක් නිවැරදිව ධාවන කරන්… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - II PHP Install කිරීම - PHP සමඟ වැඩ කිරීමට නම් ඒ සමඟ වැඩ කිරීමට මෘදුකාංග කිහිප… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - XIII PHP Function function එකක් යනු කිසියම් කේත කොටසකින් ලබාගන්නා ආදානයකට අනුකූල වට… Read More
  • English Tutorials2016-07-12PHP Scope of Variables•The scope of a variable is the range of statements in which the variable can be… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - I වැඩසටහන්කරණ භාෂා අතර ප්‍රමුඛව භාවිතා වන භාෂාවක් වන PHP ගැන සරලව මුල සිට තේරෙන ස… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - VI PHP Variable (PHP විචල්‍යය) Variable යනු කිසියම් දත්තයක් හෝ තොරතුරක් අඩංගු … Read More