
ජාලගතකරණය හෙවත් networks යනු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වල ICT විෂයට අන්තර්ගත කර තිබෙන ඉතා වටිනා මෙන්ම සංකීර්ණ කරුණු අඩංගු පාඩම් මාලාවකි. පුද්ගලික පාඨමාලා වලද මෙම පාඩම ඇති අතර තරඟ විභාග වලදීද බොහොමයක් කරුණු ප්‍රශ්න අසන කොටසක් ලෙස මෙම networking හැඳින්විය හැකිය. ජාලගතකරණය ගැන සෑම කරුණක්ම අඩංගු කර ඇති මෙම විශේෂ අත්පොත ඔබටත් දැන් නොමිලේම ලබාගැනීමේ හැකියාව ඇත.

යාලුවන්ටත් දැනගැනීම සඳහා share කර අපගේ fb පිටුවටත් like එකක් දාන්න අමතක කරන්න එපා. එමෙන්ම ඔබගේ අදහස් යෝජනා චෝදනා සහ වෙනත් ඉල්ලීම් ඇති නම් ඒවා පහත comment කරන්න.