
A/L ICT
Basic of IT
Google
Higher Education
Internet
Microsoft
O/L ICT
Top Articles
Top Most Popular Search Engines
Top Most Popular Search Engines, එහෙමත් නැතිනම් ලොව ඉතා ජනප්‍රිය වැඩිපුරම භාවිතා කරන සෙවුම් යන්ත්‍ර මොනවද කියලා තමයි අපි දැන් ඔබට කියන්න යන්නේ. Alexa ලෝක ශ්‍රේණිය අනුව සහ ඇමරිකාවේ ශ්‍රේණිගත කිරීම අනුව ඉදිරියෙන්ම සිටින සෙවුම් යන්ත්‍ර තමයි මේ.

1. Google

2. Bing
Microsoft සමාගමේ සෙවුම් යන්ත්‍රය ලෙස සැලෙකන මෙයද ඉතා ජනප්‍රිය එකකි. මීට පෙර මෙය msn යන නාමයෙන් හැඳින්වීය.මාසිකව 400,000,000 පමණ දෙනා විවිධ සෙවුම් සඳහා මෙය භාවිතා කරයි.

3. Yahoo Search
Yahoo සමාගමේ සෙවුම් යන්ත්‍රය වන මෙහි මාසික ප්‍රේක්ෂක සංඛ්‍යාව 300,000,000 පමණ වේ.

4. Ask
ප්‍රශ්න අසා ඒවාට පිළිතුරු ලබාගන්නා ක්‍රම වේදයකට (Questioning & Answering ) සෙවුම් කල හැකි වෙබ් අඩවියක් වන මෙය මාසිකව 245,000,000 දෙනෙකු විසින් භාවිතා කරයි.

5. AOL Search
මාසිකව 125,000,000 දෙනෙකු විසින් භාවිතා කරන සෙවුම් යන්ත්‍රයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

6. Wow
මාසික ප්‍රේක්ෂක සංඛ්‍යාව 100,000,000 ක් වන මෙයද ශ්‍රී ලංකාව තුල නැතත් වෙනත් රටවල බහුලව භාවිතා වන සෙවුම් යන්ත්‍රයකි.

7. WebCrawler
මෙහි විශේෂත්වය වන්නේ කිසියම් සෙවීමක් කරනවිට Google, Yahoo!, Bing, සහ Ask යන සෙවුම් යන්ත්‍ර සියල්ලේ එකතුවක් ලෙස පිළිතුරු මෙමඟින් ලැබීමයි. මාසිකව 65,000,000 පමණ දෙනෙකු මෙය භාවිතා කරනු ලබයි.

8. MyWebSearch
60,000,000 පමණ මාසික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් යන එන සෙවුම් යන්ත්‍රයක් ලෙස මෙය හැඳින්වේ.

9. Infospace

10. Info
Meta සෙවුම් යන්ත්‍රයක් හෙවත් එකවර Google, Yahoo!, Bing, සහ Ask වැනි සෙවුම් යන්ත්‍ර කිහිපයකින් පිළිතුරු ලැබෙන සෙවුම් යන්තරයක් වන මෙහි මාසික ප්‍රේක්ෂක සංඛ්‍යාව 13,500,000 ක් පමණ වේ.
