Breaking
Loading...
පරිඝනක පරම්පරා - V

පරිඝනක පරම්පරා - V

5.පස්වන පරම්පරාව - 

1980 සිට වර්තමානය දක්වා කාලය මෙම පරම්පරාව වේ. VLSI තාක්ෂණය ULSI (Ultra Large Scale Integration) ලෙස වැඩි දියුණු වුවේද මෙම පරම්පරාවේදීය.



කෘත්‍රීම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) පරිඝනක වල ආගමනය සිදුවූ යේද මෙම කාලයදීය. AI පරිඝනක යනු මිනිස් බුද්ධියට ඉතා සමාන,තාක්ෂණික ඇති ඉතා දියුණු පරිඝක වේ.





ඉතා උසස් ක්‍රම ලේඛන භාෂා වන C,C++,C#,Java,PHP වැනි භාෂා භාවිතා වන්නේද මෙම යුගයේය. Desktop, Laptop, NoteBook සහ UltraBook පරිඝනක මෙම කාලයේ පරිඝනක වලට උදාහරණ වේ.