Breaking
Loading...
පරිඝනක පරම්පරා - IV

පරිඝනක පරම්පරා - IV

4. හතරවන පරම්පරාව - 

සිවුවන පරම්පරාවේ කාල වකවානුව වන්නේ 1971-1980 වේ. මෙම පරිඝනක සඳහා VLSI (Very Large Scale Integrated) පරිපථ භාවිතා කරන ලදී. 




මෙවැනි පරිපථයක ට්‍රාන්සිස්ටර්ස් 5000 සහ වෙනත් පරිපථ උපාංග රාශියක් අඩංගු විය.

මෙම පරිඝනක ඉතා බලසම්පන්න, කාර්යක්ෂම සහ විස්වාසනීය ඒවා විය.එමෙන්ම ලාබදායී පුද්ගලික පරිඝනක හෙවත් PC(Personal Computer) නිර්මාණය ආරම්භ වූයේද මෙම කාලයේදීය. ඉතා උසස පරිඝනක මෙහෙයුම් පද්ධති නිර්මාණය ආරම්භ වූ අතර ක්‍රමලේඛන භාෂා සඳහා C,C++, DBASE වැනි භාෂා භාවිතා විය.

DEC 10, STAR 1000, PDP 11, CRAY-1 Super Computer, CRAY-X-MP Super Computer යනු මෙම කාලයේ භාවිතා කල පරිඝනක වේ.

DEC 10

STAR 1000

CRAY-1 Super Computer